Logitech K270 wireless keyboard එකක් ගත්තා

iambanda

Well-known member
  • Nov 28, 2019
    188
    370
    63
    මචංලා Logitech K270 wireless keyboard එකක් ගත්තා. keyboard එක හොඳයි. ගාන 7000+18% VAT :baffled::baffled: = Rs. 8260/=. 3 year warranty. මේ price range එකේ keyboard හොයන එකෙක්ට recommended.
     
    • Like
    Reactions: Cypress and NRTG

    iambanda

    Well-known member
  • Nov 28, 2019
    188
    370
    63
    ali eken aduvata mechanical ekak ganna thibune. logitech overrated overpriced
    හදිස්සියට ගත්තේ මචෝ. order කරලා එනකල් ඉන්න බෑ. වෙන reputed brand හොයන්න අමාරුයි මචං.
     
    • Like
    Reactions: NRTG