Logitech M185

netnet

Well-known member
  • Oct 6, 2016
    9,269
    8,035
    113
    IMG-9783.jpg


    IMG-9782.jpg


    IMG-9781.jpg
    අඩෝ අද ඇමසන් එකෙන් බඩු ආවේ ඩොලර් 21 වගේ ගියේ. ගොඩක් පරන වර්සන් එකක් උනත් චයිනීස් ලගින්වත් තියන්න බැහැ මාර කොලිටි ඇත්තටම බ්‍රෑන්ඩඩ් බඩු. මෙකේ ලයිට් එකක් ඔන් වෙන්නෙ නැහැ. හැබැයි කිලික් සවුන්ඩ් එක නම් පොඩ්ඩක් වැඩී මට ( ගෙන්නුවේ ලන්කවට නෙමෙයි)
     

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,674
    1
    2,468
    113
    IMG-9783.jpg
    IMG-9782.jpg
    IMG-9781.jpg
    අඩෝ අද ඇමසන් එකෙන් බඩු ආවේ ඩොලර් 21 වගේ ගියේ. ගොඩක් පරන වර්සන් එකක් උනත් චයිනීස් ලගින්වත් තියන්න බැහැ මාර කොලිටි ඇත්තටම බ්‍රෑන්ඩඩ් බඩු. මෙකේ ලයිට් එකක් ඔන් වෙන්නෙ නැහැ. හැබැයි කිලික් සවුන්ඩ් එක නම් පොඩ්ඩක් වැඩී මට ( ගෙන්නුවේ ලන්කවට නෙමෙයි)
    Mageth oka thiyenne.. Genuine ekak Kuwait innakota gaththe..
    matath click sound eka aul.. issarahata silent + multi device ekak ganna ona unifying reciever thiyena
     
    • Like
    Reactions: netnet

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,252
    113
    Dubai, UAE
    41fA47TIraL._AC_UF1000,1000_QL80_.jpg


    Logitech M705 Wireless Marathon Mouse


    2018 විතර ඉඳන් පාවිච්චි කරනවා. එකපාර හොඳ බැටරි 2ක් දැම්මාම අවුරුදු 2ක් විතර අදින්න පුලුවන්. :yes:
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,888
    10,486
    113
    In the eyes of my girl
    මම යූස් කරන්නෙ M190
    එක්ස්ට්‍රා එකකුත් ගෙනත් තියන් ඉන්නෙ
    පට්ටම මීය
    ස්ටක් බක් මුකුත් නැ බටර් වගෙ ලිස්සල යන්නෙ
    අතට ගාන මීයා
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,801
    12,711
    113
    මගෙත් තියෙන්නෙ මේක, රොක් සොලිඩ් බාන්ඩෙ, ප්‍රෝමේට් තියෙනව ඔෆිස් එකේ ඒවට බැටරි දාලම පණ යනව. මේක නම් දැන් මාස ගාණකින් බැටරි බැස්සෙ නෑ. ලයිට් එකක් නෑ ඕල් සර්ෆෙස්ද මන්ද. හැබැයි logitec කියල තියෙන්නෙ පරණ බඩුවක්ද කොහෙද, පස්සෙ ස්ටිකර් එකයි ස්විච් එකෙ පොසිශන් එකයි වෙනස්. දැන් අවුරුදු දෙක තුනක් වෙනව, දැනුත් මේ ඇඳ උඩ තියන් වැඩ කරන්නෙ. ගත්තෙ ලංකාවෙන් හැබැයි තැන මතක නෑ, ක්ලික් සවුනඩ් නම් වැඩී, දැන් පුරුදු වෙලා
     
    • Love
    Reactions: chirantha19890821

    dbug

    Well-known member
  • Sep 7, 2008
    1,788
    2,416
    113
    oka logitech lage flagship product ekak
    danta mama oya mouse eka use karanawaa awruddu dekakata kittui..
    thama battery eka wada
     
    • Like
    Reactions: chirantha19890821

    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    977
    1,324
    93
    2010 ගත්ත M185 එක 2022 වෙනකල් එක දිගට පාවිච්චි කරා 😍
    ඩ්‍රොප් ටෙස්ට් එහෙමත් ගොඩක් කළා 🤣
    ස්ක්‍රෝල් එකේ අව්ලක් ආවා අවුරුදු 12 කට පස්සේ