Logitech MX Ergo Trackball Mouse එකක් ගන්න

KrishanL89

Well-known member
  • Sep 12, 2020
    9,249
    15,350
    113
    Logitech MX Ergo mouse එක පාවිච්චි කරන අය ඉන්නවද කවුරුවත්? මෙකේ තියෙන්නෙ trackball එකක්. ඒ නිසා මවුස් එක එහා මෙහා නොකර පාවිච්චි කරන්න පුලුවන්. අතට පහසුයි. මේක ගන්න තැනක් දන්නවද?

    142550-laptops-review-logitech-mx-ergo-review-image1-lkh3xvr0sb-jpg.webp
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    මහපට ඇගිල්ල අවුරුදු දෙක තුනකට පස්සේ රෙපෙයාර් කරන්න වෙයිද බං
     
    • Haha
    Reactions: dj gamaya

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,249
    15,350
    113
    මහපට ඇගිල්ල අවුරුදු දෙක තුනකට පස්සේ රෙපෙයාර් කරන්න වෙයිද බං

    International reviews baluwa. Meka gaththu 90%kma aya ayeth normal mouse ekakata gihin naha. E kiyanne meka comfortable wadi normal mouse ekakata wada.