ela machan
ela machan
ow mx keys ekakeyboard එක මොකක්ද බන්. mx ද
logi option + software එක ගැන බලන්නකෝ මචං, features ගොඩක් තියෙනවා productivity වැඩි කරගන්න, scroll button එහෙම හෙන ආතල්
මම ගොඩක්ම use කරන්නේ flow එක හින්ද. laptop 3 ක use කරනවා same time.
දැන් මේක පුරුදු වෙලා vertical scroll button එක හින්ද අනිත් desktop එකටත් ගන්න ඕනි,. fl studio එකේ track manage කරන්න ලේසි එකෙන්
------ Post added on Sep 2, 2023 at 10:30 PM
https://raesl.lk/product/logitech-mx-keys-wireless-keyboard-srilanka/me Logitech keyboard mouse dan stock tynawada kohe hari?
hama thanama out of stock

thankshttps://raesl.lk/product/logitech-mx-keys-wireless-keyboard-srilanka/
second hand ekak one nam mage eka wikunanawa![]()
nanotek eke tika dawasakata kalin dala thibba man dakkathanks
mouse ekak bn hoyanne
Lankawenan balanne nanotek kiyala ekak thiyanawa eke thiyanawa. Thawath ewage ethi.me Logitech keyboard mouse dan stock tynawada kohe hari?
hama thanama out of stock
ගුණ ඉතින් කියන්න ලොකු දෙයක් නැහැඅනිත් ඒවා වගේම තමයි. flow එකයි, අතට පහසු හින්දයි use කරනවා,
දොස් ඉතින් වෙන mouse එකක් use කරන්න අමාරුයි මේ රෙද්දේ option වලට හුරු වෙලා හින්ද, පහුගිය ටිකේ අලි එකෙන් තව එකක් ගන්න හැදුවේ 19 ට තියෙද්දී, එත් ඒ chance එක missed උනා
ඕක මරු wrist එකට සෑහෙන්න ලේසිLogitech MX Master 3S
![]()
මේ mouse එක use කරන අය ඉන්නවාද? ගුණ දොස් ටිකක් දැන ගන්න ආසයි.
Oka patta, I am using it. Keyboard Ducky one two TKL & also gaming using thisLogitech MX Master 3S
![]()
මේ mouse එක use කරන අය ඉන්නවාද? ගුණ දොස් ටිකක් දැන ගන්න ආසයි.
ne bn. mama nanotek gaththe, ali eke offer eka missed una,. eke battery eka nethuwa enne, ithin eka gena poddak hoyala gannawa kiyala wede pahu kara, aye mathak weddi offer eka iwaraiAliExpress oya gathe .. puluwanm gathu seller link eka daana