Logitech MX Master 3S

Roxburyroy

Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    Logitech MX Master 3S

    fitted.jpg


    මේ mouse එක use කරන අය ඉන්නවාද? ගුණ දොස් ටිකක් දැන ගන්න ආසයි.
    Logitech වල cheapest ම එකත් හොඳයි. ඉතින් ඕක ගැන වද වෙන්න එපා.
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,941
    8,175
    113
    Chilaw
    oka awlk na.lap switch weddi patta lesi.
    okai keyboard ekai dekama ganin. keyboard ekath sira :)
    keyboard එක මොකක්ද බන්. mx ද

    මොනවද බන් ඔප්ශන් තියන?

    Mx keyboard එකක් ගන්න ආසයි
    logi option + software එක ගැන බලන්නකෝ මචං, features ගොඩක් තියෙනවා productivity වැඩි කරගන්න, scroll button එහෙම හෙන ආතල් :D
    මම ගොඩක්ම use කරන්නේ flow එක හින්ද. laptop 3 ක use කරනවා same time.

    දැන් මේක පුරුදු වෙලා vertical scroll button එක හින්ද අනිත් desktop එකටත් ගන්න ඕනි,. fl studio එකේ track manage කරන්න ලේසි එකෙන්
    ------ Post added on Sep 2, 2023 at 10:30 PM
     

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,019
    15,069
    113
    ඕක තමයි මං ගාවත් තියෙන්නේ. සුපිරිම තමයි. හැබැයි වෙන mouse එකක් පාවිච්චි කරන්න වුනොත් අමාරුයි මේකෙ options වලට හුරු වුනාට පස්සෙ.
     

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    මේක නම් මටත් ගන්නම හිතෙනවා. එත් ඉතින් ලස්ස බාගයක් මවුස් එකකට දෙන්න නිකන් ලෝබයි ලෝබයි වගේ.
     
    • Like
    Reactions: NRTG

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,019
    15,069
    113
    මේක නම් මටත් ගන්නම හිතෙනවා. එත් ඉතින් ලස්ස බාගයක් මවුස් එකකට දෙන්න නිකන් ලෝබයි ලෝබයි වගේ.

    Matath oya idea ekama thibba. Eth umba dawase wadi welawak mouse ekath ekka inna ekek nam baya nathuwa ganin. God recoomends!
     
    • Like
    Reactions: xengine and NRTG

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,497
    1
    99,637
    113
    33
    Kalutara
    කිසි අවුලක් නැහැ හොඳට හොඳයි. කලින් පොඩි මවුස් වගේ පාවිච්චි කරපු කෙනෙකුට මුල් ටිකේ ටිකක් අවුල් වගේ හිතෙයි. ටික දවසක් පාවිච්චි කරනකොට ෆුල් සැටිස් වෙනවා


    nanotek තියනවා මචන් මමත් ගත්තේ මෙතැනින්

    https://www.nanotek.lk/product/20
    ------ Post added on Sep 2, 2023 at 6:40 PM
    බුදු අම්මෝ ගණන්.. තුන් වේලටම උයලත් දෙනවා නම් මේ ගානට ගන්න එක පාඩු නෑ..
     
    • Haha
    Reactions: NRTG and helplesser

    nadun Prabath

    Well-known member
  • May 19, 2009
    423
    338
    63
    කාලයක් පාවිච්චි කරන්නැතුව යාලුවෙක් ලඟ තිබ්බ එකක් මට හම්බුනා. සුපිරි ඒක හැබැයි රබර් කොටස් melt වෙලා. අතේ ඇලෙනවා.
     
    • Like
    Reactions: NRTG