Mx Master 3-4 alternative?

හෙනයා

Well-known member
  • May 23, 2014
    16,729
    16,831
    113
    Kottawa
    මෙ උට්ටෙ Logi Options+ එක වැඩ කරන්නෙ නෑ බං... :angry::angry::angry::angry:



    magic mouse එක කියන තරම් අවුල්ද? :oo::oo: මගෙ ඇගිලි දිගයි, පාම් එක ලොකුයි බං පොඩි මවුස් සෙට් වෙන්නෙ නෑ... 😥
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,380
    4,728
    113
    Magic mouse එක love or hate සීන් එකක් තියෙන්නෙ
    සමහරු ඕකට පන දීගෙන ඉන්නෙ, සමහරු ඕක අල්ලන්නවත් කැමති නැහැ. යූස් කරලා බලලා ගන්නවා නං ගන්න

    මගෙත් අත් ලොකුයි, හැබැයි මම කලින් යූස් කරා logitech silent මවුස් එකක් මොඩල් එක මතක නැහැ
    ඒකක් හොයාගන්න හැදුවට හොයාගන්න බැරි උනා. ඊට පස්සෙ නිකං කඩේකින් ගත්තා RAPOO M100 කියලා රුපියල් 2500ටද කොහෙද පොඩි මවුස් එකක් අර ලොජිටෙක් එක හොයාගන්නකල් ටෙම්පරි යූස් කරන්න. මේකෙ හැඩේ සහ සයිස් එක අර ලොජිටෙක් එක වගේමයි. මේ RAPOO මවුස් එක පට්ටම සිරා, ලොකු ෆීචර්ස් නැති බේසික් මවුස් එකක් ඒ උනාට සුපිරි. ඩේලි යූස් කරනවා වැඩ කරන්නෙ නැති උනොත් විසික් කරලා දාන එකනේ ලොකු ගානක් නෙමයිනේ
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,729
    16,831
    113
    Kottawa
    ඒකත් 25000ක් නේ බන්
    ඕක ගන්නවට වඩා MX එකම ගන්න එක හොඳයි ඔය එක එක ලඩි ගන්නෙ නැතුව
    Logi options+ nathuwa wadak ganna amarui.. e asse eka battery eka bonawa... ehema nathhtam BetterMouse wage app ekak dagena customized karanna one wenama
     
    • Sad
    Reactions: infernocus

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,416
    2,062
    113
    Magic mouse එක love or hate සීන් එකක් තියෙන්නෙ
    සමහරු ඕකට පන දීගෙන ඉන්නෙ, සමහරු ඕක අල්ලන්නවත් කැමති නැහැ. යූස් කරලා බලලා ගන්නවා නං ගන්න

    මගෙත් අත් ලොකුයි, හැබැයි මම කලින් යූස් කරා logitech silent මවුස් එකක් මොඩල් එක මතක නැහැ
    ඒකක් හොයාගන්න හැදුවට හොයාගන්න බැරි උනා. ඊට පස්සෙ නිකං කඩේකින් ගත්තා RAPOO M100 කියලා රුපියල් 2500ටද කොහෙද පොඩි මවුස් එකක් අර ලොජිටෙක් එක හොයාගන්නකල් ටෙම්පරි යූස් කරන්න. මේකෙ හැඩේ සහ සයිස් එක අර ලොජිටෙක් එක වගේමයි. මේ RAPOO මවුස් එක පට්ටම සිරා, ලොකු ෆීචර්ස් නැති බේසික් මවුස් එකක් ඒ උනාට සුපිරි. ඩේලි යූස් කරනවා වැඩ කරන්නෙ නැති උනොත් විසික් කරලා දාන එකනේ ලොකු ගානක් නෙමයිනේ
    rapoo M100 eka ubata weda karada ban. mage wheel eka pissu kelinawa. mama gaththe combo eka.
    logitech uba kiyanne M240 wenna athi BT only
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,380
    4,728
    113
    rapoo M100 eka ubata weda karada ban. mage wheel eka pissu kelinawa. mama gaththe combo eka.
    logitech uba kiyanne M240 wenna athi BT only
    ඔවු බන් දැනුත් ඒක යූස් කරන්නෙ, MacMouse Fix කියලා ටූල් එකක් දැම්මා smooth scrolling ගන්න ඒ ඇරෙන්න වෙන දෙයක් කරේ නැහැ
    කලින් තිබුනෙ M590, ඒක පට්ට මවුස් එක ඩිවයිස් දෙකකට කනෙක්ට් කරන්න පුලුවන් ස්විච් කරන්න බටන් එකක් තියනවා 2.4 ඇඩැප්ටරේකුත් තියනවා
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,729
    16,831
    113
    Kottawa
    සිංහලු මේ මව්ස් එක කැඩීගෙන එන්නේ... ප්‍රෙස් වෙන්නෙ නෑ දැන් හරියට.. පට්ට unreliable ටික කාලයක් පාවිච්චි කරද්දි.. :(

    බැලුවේ මැජික් ට්‍රැක්පෑඩ් එකක් ගන්නවද නැත්තම් මාස්ටර් 4 එකම ගන්නවද කියලා... මේ දෙක පාවිච්චි කරල තියෙනවනම් කියන්න බලන්න ඔපීනියන් එක..

    gq-mobiles-apple-magic-trackpad-track-pad-usb-type-c-2024-black-2.png


    G71ycV4RCpEYVveUOOI0gn7XHvr4dmbaBYrMbGAO.webp


    adu kule SEO expert අහන්න කියන්න නම් එපා කොටනව සෙනිකව

    Christian-Bale-with-an-Axe-in-American-Psycho.jpg
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,136
    11,141
    113
    Forest
    Ugreen eke thibba MX Master copies. MX Master eka aragannawanan office work walata ganna. Game gahanna yanna epa. Rubber eka left wela chora wenawa. Logi Option mage nan wada. Linux walath logid configuration set karama linux walath wada. Gesture button ekanan ane manda habai.

    Magic mouse eka ganna unta denna oni...
    Boxing Slapping GIF


    Apple hardcore fan lawath oya redda ganne na. Eeta wada hodai apple touch pad eka gannawa
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,252
    113
    Dubai, UAE
    පිස්සුද බන් ඇපල් මීයෝ ගන්න. දැනට පොඩි මීයෙක් ඇන්නගෙන ඉඳපන්. මගෙ වින්ඩෝස් ලැපෙත් ඔය කේස් එක ආවා. හැබැයි තිබ්බේ එක දවසයි. ඊට පහුවෙනිදාම අප්ඩේට් එකක් ආවා. දැන් වැඩ ගිනිකසේට.
     
    • Like
    Reactions: හෙනයා

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    4,517
    8,238
    113
    35
    Spain
    මයික්‍රොසොෆ්ට් මවුස් පාවිච්චි කරලා තියෙනවා. මම පාවිච්චි කරපු ලොකුම මවුස් ඒවා.
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,729
    16,831
    113
    Kottawa
    mala jarawak "MX master 3s" eka nam. kochchara useful unath wedak ne, 1 year yaddi mouse eka click wenne nehe :angry: click button ekak genath danna oni dan.

    Ade ehema danna puluwanda?

    MX master 3 ekak 5 year withara use karanawa. Thama weda. Mata nam mouse eke loku aulak kiyanna nee. :love:

    Mage nam 2 years wage.. dan badu packet. Click wenne na godak welawata 🫤