Logo වැඩ්ඩො එන්ඩ

TeqiSL

Member
Aug 4, 2014
362
50
0
online medical service එකකට හොද logo එකක් හදල දෙන්න පුළුවන් කාටද ?

net එකෙන් බාලා එපා . තමන් හදපු එකක් . ලොකු උදව්වක් !;)

නම - MyDoc
 
Last edited:

DIGger

Member
May 18, 2016
689
74
0
online-medical_doctor-online_why-doctors-need-a-website_find-your-patients_help-patients-find-me.jpg
 
ilakookoo

Well-known member
  • Aug 3, 2012
    1,353
    505
    113
    online medical service එකකට හොද logo එකක් හදල දෙන්න පුළුවන් කාටද ?

    net එකෙන් බාලා එපා . තමන් හදපු එකක් . ලොකු උදව්වක් !;)

    නම - MyDoc

    waddeknam newei podi try ekak dennm
     
    online medical service එකකට හොද logo එකක් හදල දෙන්න පුළුවන් කාටද ?

    net එකෙන් බාලා එපා . තමන් හදපු එකක් . ලොකු උදව්වක් !;)

    නම - MyDoc

    උදව්වක් විදියට හදල දෙන බුවෙක් හම්බුනේ නැත්නම් මේකෙන් හදා ගනින්..

    http://www.aaa-logo.com/

    මේකේ ෆුල් වර්ෂන් එකක් දෙන්න විදියක් නම් නෑ..මං බාපු ලින්ක් එක එක්ස්පයර් වෙලා..ෂුවර් නැති ලින්ක් දෙන්නත් බෑනේ..malware ගියොත් එහෙම කම්පිතරේට :P

    නෙට් ඒකෙන් කී එකක් හොයා ගන්න වෙයි..
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    හොද වැඩර් කෙනෙක් නම් නෙවි :sorry:
    මේක සෙට් නම් AI file එක දෙන්නම්