උඹ හරියට bank account එක Add කරලද තියෙන්නේ. cards and bank accounts කියන එකට ගිහින් බලපන් උඹේ bank account එක තියනවද කියලා එතන.Ow machan. ekama nama thami Skrill & Bank Acc ekei thiyenne.
Thanks for the reply.

ඒකද දන්නේ නෑ. ඉතින් ඕක කරගනින්. ලියුමක් එන්න සතියක් දෙකක් යනවා කෝඩ් එකත් එක්ක බලපන් ඒකත් කරලා හරියයිද කියලා.
ඒකද දන්නේ නෑ. ඉතින් ඕක කරගනින්. ලියුමක් එන්න සතියක් දෙකක් යනවා කෝඩ් එකත් එක්ක බලපන් ඒකත් කරලා හරියයිද කියලා.