ගෝඩ් නං උඹට පී එම් කරන එකක් නෑ..
උඹ ගෝඩ් ට පී එම් එකක් දාපං.
බම්ප්
Menna mage portfolio- http://www.graphicsgods.com/
scurvya balu wela odesk eken eliyata dpu prabary nam nika hitapan
එහෙම නෙමෙයි සොන්නලී, මොකටද දාන්නෙ කියල ඇහුවේ.. තෝ අදාල කාරණාව කියල නැහැනෙ.. විස්තර ඇතුව කියන මගුලක් කියපිය..
තොට ලෝගෝ එකක් හදාගන්නන් ඕනි මම නොමිලේ කරල දෙන්නන්..
හැබැයි ටිකක් කල් ඕනි.