Logo design

ST.PIERRE

Well-known member
  • Jun 19, 2017
    5,673
    10,697
    113
    octagon
    මම කෙනෙක්ට logo එකක් හදලා දුන්නා.එකේ මැදට මාලුවෙක්ගේ design එකක් ගූගල් එකෙන් හොයලා මම ආයේ ෆොටෝෂොප් වලින් බ්ලැක් වලින් පෙන් තුල් එකෙන් හැදුවා.එහෙම බිස්නස් වැඩකට ගූගල් එකේ ඒවා use කරන එක ඉලිගල්ද? මම එහෙම පිටින්ම දැම්මේ නෑ.
     
    • Like
    Reactions: kinkon

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,673
    10,697
    113
    octagon
    copyright case wei. ganna salli anuwa thamai.

    d102f8f3d03fd26e123b9ff4ea09dda8--fish-logo-fish-aquariums (1).jpg
    d102f8f3d03fd26e123b9ff4ea09dda8--fish-logo-fish-aquariums.jpg

    me net eken gaththu eka....kalu eka man haduwe meken
     
    • Haha
    Reactions: redux

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,673
    10,697
    113
    octagon
    අවුලක් නැත්තේම නෑ.තියෙනවා. නිකන් ලෝගෝ හදන්න එපා බන්.
    Mamma ehenm ekak design karanawa.mage yaluwekta bab

    mehema denmoth nam kelinma copyright thama.

    oya artwork eke license eke idan hoyala thama oya wage weda karanna one.

    anunge dewal ehema use karanna ba.
    Ehenm mamma ekak hadannam
    ------ Post added on Aug 28, 2021 at 10:01 PM
     
    • Like
    Reactions: Lakshan-Seram

    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,726
    163,652
    113
    එකමත් එක රටක
    Meka awlak nane ehenam
    මම කිව්වේ මචන් concept එක. ඒ කියන්නේ මාලුවෙක් ගේ ශේප් එකේ ඌ අර ඉරි වලින් shape කරල තියන එක.
    උබා පුලුවන් ඒ විදියට වෙන මාලුවෙක් ගේ හැඩේ ඉරි වලින් shape වෙන විදියට අදින්න.

    ඕක ඉතින් අවුලක් වෙන එකක් නෑ උබට.
     

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,673
    10,697
    113
    octagon
    ඕක පවක්... ෆේස්බුක් පේජ් එකක තිබ්බේ
    Eka thama matath eka haduwata passe hithune

    මම කිව්වේ මචන් concept එක. ඒ කියන්නේ මාලුවෙක් ගේ ශේප් එකේ ඌ අර ඉරි වලින් shape කරල තියන එක.
    උබා පුලුවන් ඒ විදියට වෙන මාලුවෙක් ගේ හැඩේ ඉරි වලින් shape වෙන විදියට අදින්න.

    ඕක ඉතින් අවුලක් වෙන එකක් නෑ උබට.
    Mama ekak design karannama ehenam aye.meken podi idea ekak aran
    ------ Post added on Aug 28, 2021 at 10:03 PM
     
    • Like
    Reactions: dilann

    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,938
    2,990
    113
    View attachment 141441View attachment 141442
    me net eken gaththu eka....kalu eka man haduwe meken
    meka awul. uba photoshop walin karanam aluthin oka adinna deyak nhane. black & white convet karala bubbles 2ka erase karala eye eke size eka wadi karala witharaine. okata 1 minute yanne nh.
    nikan karath me wage ewa karanna epa bn. ubata experience adu wenwa witharai. aluth deyak karapan.
     
    • Love
    Reactions: ST.PIERRE

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,673
    10,697
    113
    octagon
    meka awul. uba photoshop walin karanam aluthin oka adinna deyak nhane. black & white convet karala bubbles 2ka erase karala eye eke size eka wadi karala witharaine.
    nikan karath me wage ewa karanna epa bn. ubata experience adu wenwa witharai. aluth deyak karapan.
    Ow ban.man ekak design karanawa.wena kenekge deyak gaththa wage thama.