Mama salli aran hadanna professional kenek newe.mata hadala dennam kiwwa .ekaiවැරදි ඉතින් වැඩේ නම්.
copyright case wei. ganna salli anuwa thamai.
concept එක ගත්තට අවුලක් නෑ .
mehema denmoth nam kelinma copyright thama.
Mamma ehenm ekak design karanawa.mage yaluwekta babඅවුලක් නැත්තේම නෑ.තියෙනවා. නිකන් ලෝගෝ හදන්න එපා බන්.
Ehenm mamma ekak hadannammehema denmoth nam kelinma copyright thama.
oya artwork eke license eke idan hoyala thama oya wage weda karanna one.
anunge dewal ehema use karanna ba.
මම කිව්වේ මචන් concept එක. ඒ කියන්නේ මාලුවෙක් ගේ ශේප් එකේ ඌ අර ඉරි වලින් shape කරල තියන එක.Meka awlak nane ehenam
Eka thama matath eka haduwata passe hithuneඕක පවක්... ෆේස්බුක් පේජ් එකක තිබ්බේ
Mama ekak design karannama ehenam aye.meken podi idea ekak aranමම කිව්වේ මචන් concept එක. ඒ කියන්නේ මාලුවෙක් ගේ ශේප් එකේ ඌ අර ඉරි වලින් shape කරල තියන එක.
උබා පුලුවන් ඒ විදියට වෙන මාලුවෙක් ගේ හැඩේ ඉරි වලින් shape වෙන විදියට අදින්න.
ඕක ඉතින් අවුලක් වෙන එකක් නෑ උබට.
Ethakota design eka hariyanne na ban.kisi prashnayak na maluwava anith peththa haravapan
meka awul. uba photoshop walin karanam aluthin oka adinna deyak nhane. black & white convet karala bubbles 2ka erase karala eye eke size eka wadi karala witharaine. okata 1 minute yanne nh.
Ow ban.man ekak design karanawa.wena kenekge deyak gaththa wage thama.meka awul. uba photoshop walin karanam aluthin oka adinna deyak nhane. black & white convet karala bubbles 2ka erase karala eye eke size eka wadi karala witharaine.
nikan karath me wage ewa karanna epa bn. ubata experience adu wenwa witharai. aluth deyak karapan.
anika photoshop walin logo design karanna epa. illustrator wage ekakata huruwenna. artwork eka vector walin denna.Ow ban.man ekak design karanawa.wena kenekge deyak gaththa wage thama.
අව්ලක් නැහැ වගේ. මම google image සර්ච් එකක් දැම්ම . ඔර්ජිනල් එක අවේ නැහැ.
