LOGO help

wKani

Active member
  • Mar 25, 2010
    921
    206
    43
    මචංලා, මේ ත්‍රෙඩ් එකෙන් ලෝගෝ එකේ අඩුපාඩු පෙන්නලා දුන්න වෝට් කරපු හැමෝටම පින්...!

    ඒ ලෝගෝ එක ප්‍රඩක්ට් එකට ගැලපෙන්නේ නෑ වගේ හින්දා ලෝගෝ එක මේ විදියට වෙනස් කරා.
    මේක අවුලක් නැද්ද, අඩුපාඩු තියනවද කියන එකත් පෙන්නලා දීපල්ලා. :)


    8xj582.jpg
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,820
    9,980
    113
    ela macn awlak na :) sinhala akuu tika demala akuru walata wada size eka wadi wage peenne nadda?