lokaye lokuma PIZZA eka

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ලෝකයේ විශාලතම පිට්සාව




    ලෝකයේ විශාලතම පිට්සාව හදමින් නව ගිනස් වාර්තාවක් පිහිටුවීමට රෝමයේ සුපවේදීහු පිරිසක් සමත්වූහ. 1990 වර්ෂයේදි දකූණු අප‍්‍රිකා සුපවේදීහු පිරිසක් වර්ග මිටර් 37. 4 ක පිසාවක් සාදා ගිනස් වර්ථාවට හිමිකමි කීය. රෝමයේ සුපවේදිහු පිරිස වර්ගමිටර් 40ක පිසාව සෑදිම සදහා පිටී කිලෝ 9000ක්, වතූර ලිටර් 4 500ක්, චිස් හා තක්කාලි සෝස් කිලෝ 4000ක්, ඇතූළු තවත් දෑ ඵක්කළහ. සෙන්ටිග්‍රෙටි අංශක 300ත් 500ත් අතර උෂ්ණත්වයකින් පිළිස්සු පිසාවේ බර කිලෝ 23250කි.




    549.jpg


    550.jpg


    551.jpg


    552.jpg
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    බන්ටු;14159973 said:
    ඔන්න ඇහුව ප්‍රශ්නයක්, යකෝ oven 1 හැදුවේ මම. :lol:

    :lol::lol::lol::lol:
    පිස්සු හැදෙයි
    සඳ බැබලෙයි කිව්වලු
    :lol::lol:
    bitchpleasec06d5a455e1f.jpg
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    බන්ටු;14160072 said:

    උඹ මොකෝ නිකන් නෝන්ඩියට හිනා වෙන්නේ
    :frown: :frown:

    පිස්සුද බන්
    පිට්ටනියක් තරම් ලොකු අවන් එකක් හදන්න තමා වෙන්නේ
    :shocked::shocked::shocked::shocked::shocked: