loku help ekak ona

meredean

Active member
  • Nov 22, 2008
    585
    145
    43
    mahcanla ane mata meka sinhalata translate karala dipallako google translate eke hariyata pennan ne bn

    Mr. Sivanesan was elected to SL parliament from Jaffna district in 2004 general elections. He obtained second largest number of votes in the district. Following threats by the occupying Sri Lankan military in Jaffna, he and his family had moved to Mallaavi in Vanni.
     
    kazunsanjaya

    Well-known member
  • Mar 23, 2011
    933
    119
    63
    :)
    සිවනේසන් මහතා 2004 මහා මැතිවරණයේදී යාපනය දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තෝරාපත්කරගනු ලැබිණි. දිස්ත්‍රික්කයෙන් දෙවනියට වැඩිම මනාප ලබාගැනීමට ඔහු සමත්විය. ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාව යාපනය අත්පත්කරගැනීමත් සමඟ ඇතිවූ අවදානම හේතුවෙන් ඔහු සහ ඔහුගේ පවුලේ පිරිස වන්නියේ මල්ලාවි වෙත ගියහ.

    :nerd:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,600
    2
    115,444
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ

    11.gif