LOku help ekak one (Job ekak)

tsomeone

Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    Kalin thanin hodin ayin unanam echchara kalekuth gihin naththan uba poddak boss ta talk karapan, aluthen ekek aran train karanawata wada ubawa aye ganna kamathi wei. ikmaninma call ekak dapan. Uba atta situation eka boruwakuth dala kiyapan. Poddak financial case ekak thiyenawa ekai kiyala, aparade oka gena kiyala padi wedi karaganna thibbe. Den ithin parana thanata giyamath ithin un ubawa saken balaida danne na habai
     

    jobseek123

    Member
    Dec 11, 2017
    22
    0
    0
    ,,

    Kalin thanin hodin ayin unanam echchara kalekuth gihin naththan uba poddak boss ta talk karapan, aluthen ekek aran train karanawata wada ubawa aye ganna kamathi wei. ikmaninma call ekak dapan. Uba atta situation eka boruwakuth dala kiyapan. Poddak financial case ekak thiyenawa ekai kiyala, aparade oka gena kiyala padi wedi karaganna thibbe. Den ithin parana thanata giyamath ithin un ubawa saken balaida danne na habai

    ai ethanta yna be ban,,mamai wena ekekwa train kareth,party dila ain wela ai adumak adagena yane kohomada
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,177
    29,840
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මාත් එකපාරක් ඔය ගොන්කම කලා....... කළා විතරක් නෙමෙයි අන්තිමට අලුත් ජොබක් හොයාගන්නේ නැතිව ජොබ් එකෙන් බැස්සා......... හරි සනීප කාලයක්........ කාලකන්නි උපරිම...... හිතේ සතුට සල්ලි වලින් විතරක් මනින්න බෑ කියල එදා තේරුන්ගත්ත......
    ලොක්කෝ එක්ක ෂොට් එක දාල ෆිට් එකේ ඉන්නවනම්, උන්ට උබල ෂුවර් නම්, ඔයවගේ දේවලදී උබල තනිවෙන්නේ නෑ...... බොසාටම කියලා වෙනින් තැනක් සෙට්කරගන්න පුළුවන්......
    හැබැයි මතකතියාගන්න ඕන, වැඩ බැරිව ගොට්ට අල්ලන එකයි, වැඩ දැනගෙන ලොක්කොන්ගේ විශ්වාසේත් තියාගන්න එකයි දෙකක් කියලා...... අයි ටී උන් ලොක්කෝ වුනත් කාලෙක දී හඩුවට අදින්නේ..... ඉන්ටවිව් එකකට ගිහින් අවොත් දැක්ක ගමන් මාට්ටු:P...... දිගටම පිලිවලට ඇදල කරලා ඉදලා ඔය ජොබෙන් බහින්නේ නැතිව තව තැනක් බලපන්......;)

    අනික්දේ ඉන්ඩස්ට්‍රියේ නම හදාගනින්........ ප්‍රඩක් ලෝන්ච්, කොන්ෆරන්ස් හැම මගුලට ගිහින් නම හදාගනින් හැමතැනම රෙජිස්ටර් වෙයන්...... එකදිගට ෆයිව්ස්ටා හොටෙල්වල කන්න බොන්න සෙට්වෙන්නේ :P ඕවට එන හැම එකා එක්කම කතාකරපන්, අර ඔෆිස් එකේ අරූ කියලා නම හදාගත්තහම ගොඩක් වැඩ කරගන්න පුළුවන්, උදාහරනෙකට අර ඔෆිස් එකේ අරම රැවුල තියෙන එකා කිව්වහම නම නොදන්නා උන් වුනත් මාව දන්නවා............. ගේම ගහපන්...... ඉගෙනගත්ත දේ විකුනපන්...... ;)
     
    Last edited:

    priyanka188

    Member
    Dec 22, 2017
    3
    0
    0
    රැකියා ක්ෂේත්‍රයේ පවතින තරඟකාරීත්වය හේතුවෙන්,අද වන විට බොහෝ පිරිසකට සුදුසු රැකියාව සොයා ගැනීමේ අවස්ථාව ගිලිහී ගොස් ඇත.

    https://www.dreamjobs.lk/ වැනි රැකියා අපේක්ෂකයන්ට අත්වැලක් සපයන ආයතන වෙත ලියාපදින්චි වන්න. රැකියාවන් සඳහා අයදුම් කිරීම මෙන්ම,තමා අපේක්ෂිත සිහින රැකියාව සොයා ගැනීම තවදුරටත් අපහසු වන්නේ නැත.
     

    gaya1

    Well-known member
  • Jan 10, 2007
    1,166
    68
    48
    Oya mooda kama mamath kala ban. Uba katta kagena othana 01 year wath hitapan. Inna gaman hoda thanak set kara ganin. Hugak welawata api hithanawa aurudu gaanak hitapu thana thama hodama thana kiyala (eke waraddkuth naa, mokada ekane aurudu gaanak hitiye). namuth oonema thanaka wada karanna puluwan mind set eak hada ganin ban. Kisima deyakta alenna \ gatenna yanna epa.

    Una dee una. Hadawathin natuwa molen kalpana karala teeranayak ganin. Anika uba hamadama othanama inne naane. Othana katta kagena tika dawasak inna balapan.
     

    arrow__

    Well-known member
  • Jul 26, 2013
    3,198
    276
    83
    ඔතන ටික කාලයක් ඉදලා experience එක 1year වත් හදා ගන්න. ඊට පස්සෙ වෙන එකක් හොයා ගන්න.

    මෙහෙම seen එකක් තියනවා ->
    IT වල එකම තැන ඉන්න එකට වඩා ජොබ් මාරු කර කර තමුන්ගේ skills හදාගෙන යන අය මාර විදියට earn කරනවා. අවුරුදු කිපයක් ඔහොම සෙල්ලම දාල තමුන්ගේ අර්ථික මට්ටම හොදට හදා ගත්තට පස්සේ , marry කරලා ළමයි හදා ගත්තටත් පස්සේ හොද stable
    ඒ වගේම පොඩි නිදහසක් තියන company එකකට වෙලා ආතල් එකේ ඉන්නවා.