Loku Problem ekak | ලොකු ප්‍රශ්නයක්

Fire_Bird

Well-known member
  • Feb 13, 2009
    8,841
    1
    1,046
    113
    lankaawe meka karanna ba but Italy wala private number ekak widiyata (number eka watenne nathuwa) call karanna puluwan
     
    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0
    ape number eka yawanne nathuwa call ganna puluwn,anik ekage ethkota CLI peenne na,unkown user thama,issara oke lankaweth puluwn phone ekn select karala,but passe security seen nisa oka ain kara mehe network walin
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    lanka we nathi unata samahara rata wala caller ID eka hide karanna puluwan.
    naththam skype walin unknown number wetenna call karannath puluwan.
     
    adult.junior

    Well-known member
  • Mar 31, 2011
    2,959
    591
    113
    Wilderness
    sevice provider ee option eka denawanam unknown number kiyala cli apata block karanna puluwan.
    avurudu keepayakata issara lankaawe hutch eke oya option eka thibba. passe trc eken thamayi nevetthuwe.
     
    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    ඕක මෙහෙත් තියනවා බං හැමරටකම තියනවා තමන් කතාකරන නම්බර් එක වැටෙන්නේ නැතුව කතාකරන්න ලංකාවේ නෑ... හොදම දේ නෝ නම්බර් එන කෝල් වලට ආන්ස්වර් නොකර ඉදීමයි
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,617
    2,122
    113
    privet number ekakinda danne na,eh privet number kiyala wetenawa athi,oka maha deyak ye banz,oya call eka ena time eka number eka ayithi company ekata dila me time eke mata call ekak awa,eka kohenda awe kiyala hoyala denna kiyapanz,
     
    nelik

    Well-known member
  • Nov 23, 2007
    16,800
    574
    113
    privet number ekakinda danne na,eh privet number kiyala wetenawa athi,oka maha deyak ye banz,oya call eka ena time eka number eka ayithi company ekata dila me time eke mata call ekak awa,eka kohenda awe kiyala hoyala denna kiyapanz,

    ow ethakota eyalata wade puluwan da? milano walata yana kathawak thiyenawa meka ta ... :baffled:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,514
    113
    Inside Your Laptop ;)
    මචන්, ඕකට විසදුමක් තියෙනව..... උඹේ ෆෝන් එකේ, Missed Call Alert පහසුකම තියෙනවා නම්, ඒක ඈක්ටිව් කරගෙන, ෆෝන් එක ඔෆ් කරලා තියන්න..... එතකොට, ඔය මොකා නම්බර් එක හංගගෙන කතා කරත්, ඈලර්ට් එකට නම්බර් එක එනවා....... :yes:
     
    agdrig

    Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83
    මචන්, ඕකට විසදුමක් තියෙනව..... උඹේ ෆෝන් එකේ, Missed Call Alert පහසුකම තියෙනවා නම්, ඒක ඈක්ටිව් කරගෙන, ෆෝන් එක ඔෆ් කරලා තියන්න..... එතකොට, ඔය මොකා නම්බර් එක හංගගෙන කතා කරත්, ඈලර්ට් එකට නම්බර් එක එනවා....... :yes:

    na ehema wenne na