Loku scene ekak wenna yanne

BadBlueGenius

Well-known member
  • Jun 11, 2014
    5,535
    6,517
    113
    මචං කොහොමද බං twitter එක විශ්වාස කරන්නේ. මම ටික කාලයක් පාවිච්චි කරා.
    තනිකරම මොකක් හරි විකුණන එකක් කියන බයිලා තියෙන්නේ.
    හොදටම තේරෙනවා බොරු කියල ඒත් මෝඩයෝ අහුවෙනවා.
    මම කිසිම වැදගත් දෙයක් දැක්කේ නැහැ twitter එකේ
     
    • Like
    Reactions: Inigo Montoya

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,280
    8,692
    113
    Uba overthinking therum ganin. Wayasata yaddi ganiyek lamayek oone kiyala therenne ubl wge un dakkama
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,318
    66,737
    113
    මචං කොහොමද බං twitter එක විශ්වාස කරන්නේ. මම ටික කාලයක් පාවිච්චි කරා.
    තනිකරම මොකක් හරි විකුණන එකක් කියන බයිලා තියෙන්නේ.
    හොදටම තේරෙනවා බොරු කියල ඒත් මෝඩයෝ අහුවෙනවා.
    මම කිසිම වැදගත් දෙයක් දැක්කේ නැහැ twitter එකේ
    wrong followers.twitter eke henama valubale info tiyenawa

    Uba overthinking therum ganin. Wayasata yaddi ganiyek lamayek oone kiyala therenne ubl wge un dakkama
    ube oluwe tiyena prashna thread wala danna epa lol
    ------ Post added on May 6, 2026 at 9:44 AM
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,236
    7,516
    113
    Kotahena
    Uba overthinking therum ganin. Wayasata yaddi ganiyek lamayek oone kiyala therenne ubl wge un dakkama
    ඔය දේවල් sacrifice කරල ජිවිතයම කැප කරපු පිරිසක් මේ ලෝකෙ ඉන්නව. Scientists ලා කියන්නෙ ඒ ගොල්ලන්ට.
    මෙයාලා එහෙම කරපු නිසා මෙයාලා හොයාගත්ත දේවල් benefits අපි හැමෝම අද භුක්ති විදිනව.
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,236
    7,516
    113
    Kotahena
    innawa newe apiwa haduwe control karnne un kiyala evidence denna yanne.
    Aliens කියන්නෙ නාම රූප විතරක් නෙමෙයි ද එතකොට
    Metrix එක ඇත්තද? Creator ද අපිට බුදුහාමුදුරුවෝ කියන concept එක ඔලුවට දැම්මේ?
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,318
    66,737
    113
    Aliens කියන්නෙ නාම රූප විතරක් නෙමෙයි ද එතකොට
    Metrix එක ඇත්තද? Creator ද අපිට බුදුහාමුදුරුවෝ කියන concept එක ඔලුවට දැම්මේ?
    ow:yes: religion hadala tiyenneth egoloo kiyala tamai reveal karanna yanne
     
    • Love
    Reactions: Tramadol

    Rambo5

    Active member
  • Jun 22, 2014
    276
    203
    43
    ඇත්තටම ඒලියන්ස්ල ඉන්නව කියල ඇමරිකානු ආණ්ඩුවෙන් කියන්නද යන්නෙ බං?
    උතුරුකුරු දිවයින කොහි තිබේද?
    ආටානාටිය සූත්‍රය සජ්ඣායනා කරනා අය උතුරුකුරු දිවයින කියනා නම අසා ඇති. උතුරුකුරු දිවයින යනු සතර මහා දිවයින් වලින් එකකි. අපගේ මසැසට පථය නොවන්නකි. සතර මහා දිවයින් ලෙස හඳුන්වන අපට පෙනෙනා ජම්බුද්වීපයත්.. අපරගෝයානයත්.. පූර්ව විදේහයත් උතුරුකුර දිවයිනත් යනු සතර මහා දිවයින්ය. ඒවා හිමාලපර්වතය ඇසුරු කර පවතින දිවයින් ලෙසත් ජම්බුද්වීපය හැර අනෙත් දිවයින් සමාන්තර වෙනත් ලෝක බවත් කිව හැකිවේ.
    උතුරුකුරු දිවයිනට හිරු බසිනා කල්හි අපරගෝයානයට මධ්‍යම රාත්‍රිය උදාවන්නේය. අපරගෝයානයට හිරු උදාවන කල්හි ජම්බුද්වීපයට දහවල් මධ්‍යාහ්නයය. පූර්වවිදේහට හිරු බැස යන කල්හි උතුරුකුරු දිවයිනට මධ්‍යමරාත්‍රිය උදාවන්නේය වශයෙන් විස්තර වන්නේය.
    ආටානාටිය සූත්‍ර වර්ණනාවන්ට අනුව ස්වයංජාත සහල් හටගන්නා. ඉදෙන බත් ඇති.. වෙහෙසකින් තොරව ආහාර පානාදිය ලැබෙනා.. නිරන්තරයෙන් සතිපට්ඨාන භාවනා සංඥාවෙන් යුක්තව වසයි. උතුරුකුරු දිවයින් වැසියෝ තෘෂ්ණාවෙන් තොරය. පුද්ගල දේපල පරිහරණයෙන් තොරය. නිශ්චිත ආයු ඇත්තේ වෙයි. විශේෂ වර්ණයෙන් යුක්ත වන්නේ යයන කරුණු වලින් තාවතිංස දෙවියන් ඉක්මවා සිටිී යනුවෙන් විස්තර කෙරේ.
    මෙයිනිදු උතුරුකුරු දිවයින විශේෂිත වූ ස්වභාවයෙන් යුතු මනුෂ්‍ය තලයක් බව පැහැදිලිය.
    වරක් මිලිඳු රජ තෙමේ මෙසේ විමසීය . ’ස්වාමීනිල නාගසෙනයන් වහන්ස.. මේ මානුසික වූ ශරිරදෙහයෙන් උතුරුකුරුදිවයිනට හෝ යන්නේ වේ ද.. බ්‍ර‍හ්මලොකයට හෝ යන්නේ වේ ද.. දෙව්ලොවට හෝ යන්නේ වේ දරැරැ අනික් දීපයකට හෝ යන්නේ වේ ද.. එබඳු වූ කිසිවෙක් ඇද් ද?’
    එවිට අපගේ නාගසේන මහරහතන් වහන්සේ පැවසුවේ ඉර්ධියෙන් රහතන් වහන්සේලා එහි වඩින බවයි.
    ආටානාටි සූත්‍රයේ විස්තර වන පරිදි .. ආටනාට, කුසිනාට, නාටපුරිය, පරකුසිනාට, කපීවන්ත, ජනෝඝ, නව නවවතිය,අම්බරඅම්බරවතිය, ආලකමන්දාව වශයෙන් නරගයන් ඇති බවත් ආලකමන්දාව ප්‍රධාන නගරය බවත් විස්තර කෙරේ.වෛශ්‍රවණ දිව්‍ය රාජයා හෙවත් වෙසමුණි රජු මෙහි පාලකයා බව පැහැදිළිකරන ආටානාටි සූත්‍රයේ කියවෙන පරිදි යක්ෂයන් හා උතුරුකුරු වැසියන් හමුවන තැන බගලවතී ශාලාව වෙයි.
    මේ අනුව උතුරුකුරු දිවයින යනු මනුෂ්‍යන් විශේෂයක් ජීවත්වන ලෝකයකි. භාග්‍යවතුන් වහන්සේ ලංකාවට පළමුව වඩින්නට පෙර උතුරුකුරු දිවයිනට වැඩ දානය ගත්බවත් තවත් බොහෝ අවස්ථාවල භාග්‍යවතුන් වහන්සේ පිඬු පිණිස උතුරුකුරු දිවයිනට වැඩි අවස්ථා ද අසන්නට ලැබේ..

    --Copied--
     
    • Like
    Reactions: UbeThaththa

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,209
    4,005
    113
    innawa newe apiwa haduwe control karnne un kiyala evidence denna yanne.
    එවිඩන්ස් දෙනවනම් උං ඉන්න තැන්, උංගෙ ෆොටෝ එහෙම දෙන්න එපැයි නේද? ඔක්කොම කනපිට ගහනවනෙ එහෙම උනොත්?
    ඇමරිකාව එක දිගට රටවල් අල්ලන්න යන එකෙත් සම්බන්දයක් තියේද දන්නෙ නෑ