Loku scene ekak wenna yanne

Clockwork

Well-known member
  • Mar 6, 2024
    9,291
    8,709
    113
    e ubata hitena heti,eka tamai ube level eka.nikan circle ekakata ahuwela eke athal hoyanawa.karume mokakda kiyala balnnawath hitenne ne
    Uba inne circle ekaka neme kiyala kiyanne kohomada? Matanam ooka mona shape eke thibbat ekai.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,463
    66,819
    113
    Uba inne circle ekaka neme kiyala kiyanne kohomada? Matanam ooka mona shape eke thibbat ekai.
    dan mokadda uba mean karanne geniyek aragena lamai hadana ekada lokuma goal eka wenna one mansuuayekta ube defition ekata,oya sathuth karanne ban oka
     
    • Haha
    Reactions: Clockwork

    villa pro

    Well-known member
  • Feb 10, 2021
    1,943
    2,966
    113
    කොහොම උනත් රිවීල් කරන්න කලින් සොට් එක දුන්නොත් හොඳයි, නැත්තම් අපිත් ගස් 🙃
     
    • Haha
    Reactions: Emios

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,779
    15,296
    113
    New Zealand
    ලෝකෙ පුරා ඉන්න තැරි මෝඩ බයියොනෙ ඕවයින් ටාගට් කරන්නෙ. උන් පිළිගනීවි 😂
    උබ ඉතින් පැලවත්තේ රෙදි අපුල්ල අපුල්ල ඉදපන්. ලෝකේ වෙන දේවල්මෙලෝ දෙයක් දන්නෙ නෑ. UFO, nuclear වගේ ඉතාමත රහසිගත දේවල් ගැනරිසච් කරන, ඒවගේ තැන්වල ඉන්න ලොකුම සෙට් එකක් එක සැරේම අතුරු දහන් වෙලා තියනවා. සමහරු කියනවා උස්සලා කියලා. ඒත් සමහර අය අතුරුදහන් උන විදියවත් හොයා ගන්නබෑ. සමහරු අසාමන්‍යවිදියට මැරිලා තියනවා. (බල නහර කපාගෙන නෙමෙයි :P )
    ඇත්තටම ඒලියන්ස්ල ඉන්නව කියල ඇමරිකානු ආණ්ඩුවෙන් කියන්නද යන්නෙ බං?
    innawa newe apiwa haduwe control karnne un kiyala evidence denna yanne.
    ට්‍රම්ප් කාරයා එහෙම කියන කතාවක් භාගෙට කියලා මග ඇරලා යන වීඩීයෝ එකක් දැක්කා. මූ නාහෙට අහන්නෙ නැති එකා. මූ කොයි වෙලාවක හරි කටට බ්‍රේක් නැතුව සේරම කියලා දානවා.
     
    Last edited:

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,492
    1
    6,298
    113
    buduhamruwo kivve glithch ekak tiyenawa kiyalane system eke..sasara thannana waduwa dekka kiyala.balanna epaye mokadda kiyala.
    ඕඝ තරණ සූත්‍රයේ ( මට මතක විදියට ) තියෙනවා දෙවියෙකු බුදුන් වහන්සේ හමුවීමට පැමිණ මනෝමය කායෙන් භෞතික කායට පරිවර්තනය වීමේදී පොළොවේ හිටගැනීමට අපහසු වූ අවස්ථාවක් ... ඉන්පසු උන්වහන්සේ උපදෙස් දීලා තියනවා ඊට අදාළ රූපයක් ඕලාරික මවාගෙන එන්න කියලා.

    මේ වගේ තැන් වලින් එන අදහස තමා දෙවිවරු - Extraterrestrial 👽 ජීවීන් කියන්නේ අන්තරි තලිය බහුමානික ජීවීන් බව - මනෝමය කායවල් හෙබි Energy Beam එකක් බව ...

    ඉතින් පංච ඉන්ද්‍රියන්ට ගෝචර වෙන - එයට සීමා වුණු උපකරණ වලින් පුළුවන් වෙයිද එවැනි ජීවීන් සමඟ සන්නිවේදනය කරන්න.

    මේකට තමා පංච ඉන්ද්‍රියන්ගෙන් ඔබ්බට ගියපු හයවෙනි ඉන්ද්‍රිය වන ප්‍රඥාව ඕනි වෙන්නේ - සමාධි මත් ධ්‍යාන වැනි වැඩීම් ඔස්සේ ලබාගන්නා ප්‍රඥා ආලෝකය මගින් එවැනි ජීවීන් මනසට ගෝචර කරගන්න පුළුවන් වෙනවා යයි විශුද්ධිමාර්ගය සඳහන් වෙනවා
     
    • Like
    Reactions: Emios

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,641
    3,348
    113
    Bandarawela
    Superman ල වගේ මිනිස්සු දෙතුන් සීයක් වත් අපිට පෙන්න ඉන්නවනම් රහස හොයල මමත් ඒ වගේ වෙන්න ඕන කියල හරි ඕව පස්සේ යන්න තිබුන. මේ අවරුදු 30කට 40කට ලෝකේ ලොකුම රහස හොයාගත්ත කියල උපරිම වෙන්න පුළුවන් billionaire කෙනෙක්, USA president කෙනෙක් නම් ඒක not worth imo. grand scale එකේදී aliens , Illuminati , scientists පොඩි සීනි බෝල විතරයි. ලෝක හැදෙයි , විනාස වෙයි, ආයේ හැදෙයි.
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,273
    7,554
    113
    Kotahena
    Ehema idala wadak thiyeda ban inna kale atal eke inna oone. Anagathe inna un athal gatta kiyala api danne nane
    උන් උඹ හිතන විදිහට හිටියා නම් අද උබලට යන්න vehicle එකක්
    බොන්න alcohol ටිකක්, walak බලන්න internet? Camera එකක්? Video tape? Codec? Operating systems? ඕවා එකක්
    වත් තියනව ද කියල හිතල balapanko
    අඩු ගානේ තො ඉපදෙන කොට ගහන vaccine ටික වත් නැතුව maduruwek කාපු ගමං උන අරගෙන තො මැරිලා යනව

    කැමති විදිහට කැමති දෙයක් දිහා බලල කැමති විදිහට ඔලුවට දාගෙන ජීවත් වෙයන් එක උබේ කැමැත්ත.
    හැබැයි එහෙම උනා කියලා එක ali uttak නෙමෙයි