Meka English walata translate karala dipanko bn..
Abc දරණ ලිපිනයෙහි පදිංචි නිමල් නමැති අය 2010 සිට 2012 දක්වා කාලය තුල පරිඝණක කාර්මික නිලධාරියෙකු වශයෙන් සතුටුදායක සේවයක නිරත වූ බවට සහතික කරමි.
මෙම සේවා සහතිකය නිමල්ගේ ඉල්ලීම පරිදි cdf ට යොමු කිරීමට නිකුත් කරන ලදී..
Meke Abc kiyanne address ekak.. Cdf kiyanne aayathanayak..