loku udawwak :(

Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
:dull: 55 - 60 කට නම් ගන්න බැරි වෙයි මචන් ඔක්කොම (i5 Processor, MB, 1TB HDD, 4GB DDR3, DVD ROM, Casing, PSU, Graphic card, KB, Mouse, Speakers, LED Monitor). :yes: උඹ අහලා තියෙන ටික නම් පුළුවන් වෙයි (i5 Processor, 4GB RAM, 1TB HDD, Medium end Graphic card). :no: අබාන්ස් එකේ නෙවෙයි, :D වෙන හොඳ කඩේකින් parts වෙන වෙනම අරන් ෆිට් කරහන්.
 
  • Like
Reactions: ll-MegaMind-ll

ll-MegaMind-ll

Well-known member
  • May 13, 2011
    4,530
    699
    113
    Dharmayaiobai.org
    :dull: 55 - 60 කට නම් ගන්න බැරි වෙයි මචන් ඔක්කොම (i5 Processor, MB, 1TB HDD, 4GB DDR3, DVD ROM, Casing, PSU, Graphic card, KB, Mouse, Speakers, LED Monitor). :yes: උඹ අහලා තියෙන ටික නම් පුළුවන් වෙයි (i5 Processor, 4GB RAM, 1TB HDD, Medium end Graphic card). :no: අබාන්ස් එකේ නෙවෙයි, :D වෙන හොඳ කඩේකින් parts වෙන වෙනම අරන් ෆිට් කරහන්.

    LCD akakuth ona ban 21inh 14i da koheda ne :baffled: ... i3 core walin hadaganna pluwan weida danna ne :dull:
     
    • Like
    Reactions: Optimus Prime

    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    682
    0
    ඔය ගාණට ගන්න බෑ.
    මම recommend කරන්නේ මේක
    i3 2.6Ghz (මේක overclock කරන්න පුලුවන් 3.0Ghz), 4GB RAM, 440GT 1GB DDR5 graphic card, 500GB hard disk.
     
    • Like
    Reactions: ll-MegaMind-ll

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ඔය ගාණට ගන්න බෑ.
    මම recommend කරන්නේ මේක
    i3 2.6Ghz (මේක overclock කරන්න පුලුවන් 3.0Ghz), 4GB RAM, 440GT 1GB DDR5 graphic card, 500GB hard disk.

    meh masima nam oye gaanata ganna puluvan vei..samahara vita gaanakuth ithuru vei...
    :)
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    oya gaanata nam ba ban...:(:(
    i5 processor with MB 35,000/=
    HDD 1TB 17,000/=
    Ram 4GB 3500/=
    VGA ATI 6670 or 7750 15,000/= or 18,000/=
    Monitor eka 21 nam 20,000/=
    DVD Writer 3500/=
    Keyboard & Mouse 1500/=
    Casing 4000/=

    onna oya wage thama ban full machine ekakata umba kiyana eewath dammama yana gaana...1lak wage yanawa...:yes::yes:
    60kata nam ba..Hard eka danata podi ekak daapan 320GB wage..:):)
    i5 nathuwa i3 gahapan..eeth ithin 70-75k yanawa..VGA seperate daana nisa...:):)
     
    • Like
    Reactions: ll-MegaMind-ll

    Sadeepa Arosha

    Well-known member
  • Aug 24, 2009
    8,871
    707
    113
    ඇයි එන්නද ?
    oya gaanata nam ba ban...:(:(
    i5 processor with MB 35,000/=
    HDD 1TB 17,000/=
    Ram 4GB 3500/=
    VGA ATI 6670 or 7750 15,000/= or 18,000/=
    Monitor eka 21 nam 20,000/=
    DVD Writer 3500/=
    Keyboard & Mouse 1500/=
    Casing 4000/=

    onna oya wage thama ban full machine ekakata umba kiyana eewath dammama yana gaana...1lak wage yanawa...:yes::yes:
    60kata nam ba..Hard eka danata podi ekak daapan 320GB wage..:):)
    i5 nathuwa i3 gahapan..eeth ithin 70-75k yanawa..VGA seperate daana nisa...:):)

    matchn LED monitel 17 wage 1k kiyk wei da :dull:
     
    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    ගිය සතියෙ මට i3 2g processor + 8GB RAM + Intel MOBO + Casing වලට 34000/= ගියා. පරණ මැෂිමක් තියේ නම් අලුත් වෙන්න ඕනෙ ටික විතරක් අරන් පරණ එකේ කෑලිත් දාලා hybrid එකක් හදා ගන්න. මාත් එහෙමයි කලේ ;)