loku udawwak :(

ll-MegaMind-ll

Well-known member
  • May 13, 2011
    4,530
    699
    113
    Dharmayaiobai.org
    ♥-Aurora-♥;12739663 said:
    ගිය සතියෙ මට i3 2g processor + 8GB RAM + Intel MOBO + Casing වලට 34000/= ගියා. පරණ මැෂිමක් තියේ නම් අලුත් වෙන්න ඕනෙ ටික විතරක් අරන් පරණ එකේ කෑලිත් දාලා hybrid එකක් හදා ගන්න. මාත් එහෙමයි කලේ ;)

    akane kiyanne :D
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    ♥-Aurora-♥;12739646 said:
    Samsung sux :sorry: ඔන්න මගෙ එක තාම කඩේ හදන්න දාලා. අරන් මාස 4යි :(

    මගේ ළගත් තියෙන්නේ Samsung අවුරුදු 3 වෙනවා තාම හොදයි.
     
    Bugs Bunny

    Member
    Oct 29, 2008
    2,061
    75
    0
    36
    Gampaha
    kollane mata pc akak ganna one, 55,60 kata :/ mata i5core ,4gb ram,1tb hadd, thawa hoda games play karanna pluwan vga card akak ganna pluwan weida mea ganata? abans ake computers hodada? :nerd:

    50-60 nam madi bn oya ganata i3 ekakuth gahanna amarui...
    1TB HDD ekama 14 k wath athi..... 7k kata thibe....:lol::lol:
     
    tkcore_i7

    Member
    May 15, 2012
    380
    41
    0

    සොරි ලොක්ක ඔය ගානටනම් ඔය කියන විදියට ගන්න බැරිවේයි!!
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    ♥-Aurora-♥;12739646 said:
    Samsung sux :sorry: ඔන්න මගෙ එක තාම කඩේ හදන්න දාලා. අරන් මාස 4යි :(

    :dull: මගෙ මොනිටර් එක Samsung SyncMaster E1920, :D දැන් අරන් අවුරුදු 2ක් විතර. ඊටත් වැඩියි. :cool: එළට වැඩ. Samsung CRT monitor එකක් තිබ්බ, :cool: අවුරුදු 6 - 7ක් විතර පාවිච්චි කලා.
     
    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    මගේ ළගත් තියෙන්නේ Samsung අවුරුදු 3 වෙනවා තාම හොදයි.

    :dull: මගෙ මොනිටර් එක Samsung SyncMaster E1920, :D දැන් අරන් අවුරුදු 2ක් විතර. ඊටත් වැඩියි. :cool: එළට වැඩ. Samsung CRT monitor එකක් තිබ්බ, :cool: අවුරුදු 6 - 7ක් විතර පාවිච්චි කලා.

    Old is gold :yes::sorry: