LOL ‘විජිත හේරත් බීලා නෑ‘

Mayan19

Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    LOL ‘විජිත හේරත් බීලා නෑ‘

    ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් අපරික්ෂාකාරී ලෙස රිය පදවා අනතුරක් වළක්වා නොගැනීමට වරදකරු කරමින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චන්දන කලංසූරිය මහතා රුපියල් 1500ක රජයේ ගාස්තු ගෙවන ලෙස ඔහුට නියෝග කළේය.
    බීමත්ව රිය පැදවූ බවට ඉදිරිපත් කළ තෙවැනි චෝදනාව බැලූ බැල්මට ඔප්පු කළ නොහැකි බව කී මහේස්ත්‍රාත් ඔහු එම චෝදනාවෙන් නිදහස් කළේය.​

    lankadeepa :D


    bila wage ne, nedda? :P

    pagev1.jpg


    v1.jpg


    24qvkvs.gif


    :lol::lol::lol:
     
    Last edited:

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    බීල ඉඳල තියෙන්නේ පොලිසියේ උන් බන්..ඇමසියත් ඉඳල
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,297
    47,170
    113
    හොද වෙලාවට රතු අලි උනේ..එහෙම උනේ නැත්නම් හිරේ.
     

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    Ekek Happala maru wela u neme pedde kiyanawa, anika happala mattu unama bila ne kiyanawa :D

    maru jahapalane :angry: