Lol gov service

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    43,749
    31,575
    113

    Ayathana sangrahaya kiyawala inna kiyapalla meyalata okkotama kalin

    Rata kanna gov service wala ice gahana kalli gahila anga bera ganna un okkotama kalin wagakiyanna ona...

    Me rata hadanna kauru awath gov service kiyagena nalale thiyagena inna unge ganan bassala inna wei public service ekak karanne kiyala...

    Mewa social media yana tharamata hondai office wala bahuthare kelinne pissu...
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,443
    1
    15,034
    113
    සිංහලු මෙව්වා බලලා ෆෝම් වෙලා,
    කොයි වෙලෙ හරි හිරෙ වැටෙනවා රාජකාරියට බාදා කරලා කියලා......
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,749
    31,575
    113
    සිංහලු මෙව්වා බලලා ෆෝම් වෙලා,
    කොයි වෙලෙ හරි හිරෙ වැටෙනවා රාජකාරියට බාදා කරලා කියලා......
    Eka thamai gov servant la ona waradak karala galawijjawata ringala yanna use karana hila, thawa ekak thiyenawa "sathbawaya" kiyala...
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,513
    113
    මහින්ද මහත්තයා ලක්ශ 15කින් වැඩි කල රාජ්ය සේවකයො.

    මුන්ව හොයාගත්තේ මඩම් වලින් වෙන්න ඕන 😄
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,443
    1
    15,034
    113
    Eka thamai gov servant la ona waradak karala galawijjawata ringala yanna use karana hila, thawa ekak thiyenawa "sathbawaya" kiyala...
    එහෙම රිංගන්නත් බැ බන්...
    කම්ප්ලෙන් කරොත්, මුලින්ම gov ඩයල් එක සස්පෙන්ඩඩ් කරලා නෙහ් ඉන්කුවරි එක බලන්නෙ...

    ගහ ගන්නවා නම් අඩුම ගානෙ, පරිපාලන එකෙක් එක්ක හරි ගහගන්න ඔනෙ,,
    සිප්පි DO/mso උන් එක්ක ගහගෙන කිසි පලක් නැ බන්
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,749
    31,575
    113
    එහෙම රිංගන්නත් බැ බන්...
    කම්ප්ලෙන් කරොත්, මුලින්ම gov ඩයල් එක සස්පෙන්ඩඩ් කරලා නෙහ් ඉන්කුවරි එක බලන්නෙ...

    ගහ ගන්නවා නම් අඩුම ගානෙ, පරිපාලන එකෙක් එක්ක හරි ගහගන්න ඔනෙ,,
    සිප්පි DO/mso උන් එක්ක ගහගෙන කිසි පලක් නැ බන්
    Redda sirawatama lankawe gov service unge investigation gana addakim nadda? Lol

    Paripalana un rakinawa sippiyo, sippiyo rakinawa paripalana un kalli gahila jame beragannawa investigation balana un okkotama hapan Lol

    Makawala mula indan hadanna ona siddiyak thiyenne...
     
    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,419
    113
    එහෙම රිංගන්නත් බැ බන්...
    කම්ප්ලෙන් කරොත්, මුලින්ම gov ඩයල් එක සස්පෙන්ඩඩ් කරලා නෙහ් ඉන්කුවරි එක බලන්නෙ...

    ගහ ගන්නවා නම් අඩුම ගානෙ, පරිපාලන එකෙක් එක්ක හරි ගහගන්න ඔනෙ,,
    සිප්පි DO/mso උන් එක්ක ගහගෙන කිසි පලක් නැ බන්
    අර රු. 15,000 මොකක්දෝ දෙනවා නේද මේ දවස්වල අඩු ආදායම් ලාභී අයට?
    අපේ ග්‍රාමයා ඌ අදුරන හොද job තියෙන එවුන්ට approve කරලා
    complain කරන්න ක්‍රමයක් තියේද :P
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,379
    21,298
    113
    අර රු. 15,000 මොකක්දෝ දෙනවා නේද මේ දවස්වල අඩු ආදායම් ලාභී අයට?
    අපේ ග්‍රාමයා ඌ අදුරන හොද job තියෙන එවුන්ට approve කරලා
    complain කරන්න ක්‍රමයක් තියේද :P
    Gramaya nemeyi ban eka approve karanne .
    oka oya details walin kelinma awith thiyenne.
    ewa attada nadda kiyala hewwe na. computer eken filter karala dunna

    ape patte un rs 1000 masika adayama dala 15000 gatta

    atta damma unta na.

    dan habayi eka denne nalu. eka ganiyek adanawa loku loan ekakut gattalu eken gewanna kiyala
     
    • Like
    Reactions: NRTG

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,749
    31,575
    113
    අර රු. 15,000 මොකක්දෝ දෙනවා නේද මේ දවස්වල අඩු ආදායම් ලාභී අයට?
    අපේ ග්‍රාමයා ඌ අදුරන හොද job තියෙන එවුන්ට approve කරලා
    complain කරන්න ක්‍රමයක් තියේද :P
    Mulinma grma sewakage indala makala hadanna wei service eka, uda indan yatata, yata indan udata un un rakena ekak thiyenne union kagahanne padi wadi karaganna witharai, ice gahala rate Sampath awabawitha karana dushitha un nodakka wage innawa...
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,749
    31,575
    113
    owaya thamai godal un chandeta manthrita salli denne.
    chandeta mantrita wiyadam karapu ekek mantrige lekamata kiyala giya nam office ekakata giya nam ona wadak windiyak yaddi karala denawa.
    Anna ehema list walin ringana unta dekata namena gov service ekak thamai thiyenne lol ohoma kondu kadagath gov service ekakin wadak naha, ehema un expose karannama ona tharathirama nobala, un unath privileges awabawitha kirillak yanne, gov service un kohomath minissunta wagakiyanne naha dan, rate no election un unge athal eke minissunta saththama danawa thawath wadiyen,
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,055
    52,982
    113
    Colombo
    ඔය කවුන්ටර් වල ඉන්න මිනිස්සු කෙරුමො වගේ වීඩියෝ කරල දාල වැඩක් නෑ.
     
    • Like
    Reactions: NRTG and Max_r

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,749
    31,575
    113
    ඔය කවුන්ටර් වල ඉන්න මිනිස්සු කෙරුමො වගේ වීඩියෝ කරල දාල වැඩක් නෑ.
    👔 🥻 andala AC room wala indala sadde dana unuth expose karanna ona...
    Yata inne uda inna unge Watchmen la...
    Ekekta ekek sambandai call eken game eka yanne...
     
    • Like
    Reactions: NRTG

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,726
    10,218
    113

    Ayathana sangrahaya kiyawala inna kiyapalla meyalata okkotama kalin

    Rata kanna gov service wala ice gahana kalli gahila anga bera ganna un okkotama kalin wagakiyanna ona...

    Me rata hadanna kauru awath gov service kiyagena nalale thiyagena inna unge ganan bassala inna wei public service ekak karanne kiyala...

    Mewa social media yana tharamata hondai office wala bahuthare kelinne pissu...

    මේ සිද්ධිය වෙලා තියෙන්නේ ගම්පහපැත්තේ (මතක විදියට උඩුගම්පොල) , චෙක් එකේ දෙන්නෙක් අත්සන් කරන්න ඕන එකට එක්කෙනෙක් විතරක් අත්සන් කරලා දීලා චෙක් එක රිටන් වෙලා , ඔය පැත්තක ඉඳන් ගවුරව කරන්න කියලා කෑගහන් ගැනී DO කෙනක්
     
    • Like
    Reactions: NRTG

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,443
    1
    15,034
    113
    Redda sirawatama lankawe gov service unge investigation gana addakim nadda? Lol

    Paripalana un rakinawa sippiyo, sippiyo rakinawa paripalana un kalli gahila jame beragannawa investigation balana un okkotama hapan Lol

    Makawala mula indan hadanna ona siddiyak thiyenne...

    උබලා මොනා කිව්වත්,
    MSO/DO උන් එක්ක ගහ ගත්තට කිසි වැඩක් වෙන්නෙ නැ බන්...
    පරිපාලන එකෙක් එක්ක ගහගන්න ඔනෙ හරි නම්... (පොලිසි මේකර්ස් ලා එක්ක)

    ඔය කවුන්ටර් වල ඉන්න මිනිස්සු කෙරුමො වගේ වීඩියෝ කරල දාල වැඩක් නෑ.
    දැට්ස් ද පොයින්ට්..
    උන් ඇවිල්ල චේන් එකෙ යටම දුබලම පුරුක...
    ------ Post added on Oct 21, 2023 at 6:23 PM
     
    • Like
    Reactions: NRTG and lilman

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,749
    31,575
    113
    උබලා මොනා කිව්වත්,
    MSO/DO උන් එක්ක ගහ ගත්තට කිසි වැඩක් වෙන්නෙ නැ බන්...
    පරිපාලන එකෙක් එක්ක ගහගන්න ඔනෙ හරි නම්... (පොලිසි මේකර්ස් ලා එක්ක)

    දැට්ස් ද පොයින්ට්..
    උන් ඇවිල්ල චේන් එකෙ යටම දුබලම පුරුක...
    ------ Post added on Oct 21, 2023 at 6:23 PM
    Anna unwath expose karanna ona, gov service ganna yana hama ekekma evidence thiyaganilla, okun ada kina de nemei heta kiyanne, amuthuma EGO ekakin pelenne bahuthare...
     
    • Like
    Reactions: NRTG

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,443
    1
    15,034
    113
    අර රු. 15,000 මොකක්දෝ දෙනවා නේද මේ දවස්වල අඩු ආදායම් ලාභී අයට?
    අපේ ග්‍රාමයා ඌ අදුරන හොද job තියෙන එවුන්ට approve කරලා
    complain කරන්න ක්‍රමයක් තියේද :P
    ඔය කියන්නෙ ලඟිදි ලිස්ට් එක පබ්ලික් කරපු අස්වැසුමද මොකක්ද එක නම්
    එකෙන්ම පුලුවන් ඇපිල් කරන්න
    https://wbb.gov.lk/complaint/access/expired/en
    දැන්නම් කල් පැනලා

    එහෙම කරලා ශොට් කරලත් තියෙ වැඩක් නැති උන්ට
     
    • Like
    Reactions: NRTG

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,749
    31,575
    113
    දුප්පත් එවුන්ගෙන් තියෙන කරදරේ බලපන්
    Ekath hari oluwa nathuwa kathire gahanna un thamai bahuthare, okath ekthara akarayaka allasak, list walin wisiwei kiyala hamadama kathire gahanne bedana unta...
     
    • Like
    Reactions: NRTG

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,443
    1
    15,034
    113
    සමරි එක මේකයි
    රජෙ සේවෙ තාම ඉන්නෙ 1960 ~1980 වගෙ කාලෙ..
    උන් අප්ඩේ පට්ට ස්ලොව්...

    ඔය විඩියො කරලා දාන එකට වඩා පට්ටම එෆෙටිව් හරියට ඇඩ්‍රස් කරලා ආයතනයෙ උඩ පුටුවලට ලෙටර් ටිකක් යැව්වා නම්
    බල්ලා වගෙ වැඩ වෙන්නෙ පර්සනල් ෆයිල් එකට ලෙටර් වැටෙනවට පට්ට බයයි,

    විඩියො සතියයි...