කියලා තියෙන්නෙ මිට්ටො ලෙටර් එකකින් කොම්ප්ලෙන් කරන එක වීඩියො ඔන් කරන් කෑගහනවට වඩා එකෙෆ්ටිව් කියලා
කෑ ගහන එක සිංහලයෙක් ලියුමකින් ඔෆිසියල් ක්ම්ප්ලෙන් කරන්නෙ නැ..
එකෙක් තොරතුරු පනතින් වැඩක් ගන්නෙ නැ
එකෙක් අහන්නෙ නැ "අද මේ මිස් නැ " කිව්වම මේ මිස් ගෙ නිවාඩු කොලය අත්සන දාපු ඉහල නිලධාරියා කවුද කියලා...
කෝප් කියන්නෙ පාර්ලිමේන්තුවෙ උන්ට ලකුනු දාගන්න හදපු නාට්‍යක් නෙහ් බන්
උන්ට පුලුවන් නිර්දෙස දෙන්න විතරයි, ඒවා ක්‍රියාතමක කරාද නැද්ද කියලා හොයලා බලලා නඩු දන්න බැ නෙහ් ඔඩිට ජෙනරල් ට
කෝප් හරහා නඩු දන්න

බලයක් නැ ඔඩිටර් ජෙනරල් ට, එ ඇක්ට් එක ක්‍රියාත්මක වෙන්නෙ නැ දැනට..
කෝප් එක ජස්ට් නිර්දේස දීලා ඉන්නවා ආතල් එකෙ...
කිබුලගෙ දත් ගලවලා වගෙ තමයි...
------
Post added on Oct 21, 2023 at 7:33 PM