lol sahagathai,,, ලොල් සහගතයි... චංගුමී

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
ඔන්න ලංකාවෙ අධ්‍යාපනය...
මෙහෙම තැනකට සල්ලි නිසා වැටුන ගුරුවරුත් එකයි
චන්ගුමී සීඩී එක ගන්න පන්තියට යන ළමයිතුත් එකයි
වෙන මොනව කියන්නද බන්...
මෙහෙම උන්ම පස්සෙ ඇවිල්ල හරියට ඉගෙන ගත්ත උන්ටම නෝන්ඩි විදියට කින්ඩි ෆොටෝ හදල දාන එක තමා ඉවසන්න බැරි....
 
sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
3.gif
lol sahagathai
 
king_pandukabaya

Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    දැන් විකුනන් කන්න දේවල් මදි වෙලා කොහේද යන කොරියන් ගෑනියෙක්ව විකුනං කනවා
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,708
    2,501
    113
    Bevery Hills-90210
    ඔන්න ලංකාවෙ අධ්‍යාපනය...
    මෙහෙම තැනකට සල්ලි නිසා වැටුන ගුරුවරුත් එකයි
    චන්ගුමී සීඩී එක ගන්න පන්තියට යන ළමයිතුත් එකයි
    වෙන මොනව කියන්නද බන්...
    මෙහෙම උන්ම පස්සෙ ඇවිල්ල හරියට ඉගෙන ගත්ත උන්ටම නෝන්ඩි විදියට කින්ඩි ෆොටෝ හදල දාන එක තමා ඉවසන්න බැරි....
    කාට කියන්නද ඉතින් ඔව්වා.... :yes::yes::yes::yes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ටිකක් නෙවෙයි බං පට්ටම ලොල්.........
    අනාතයෙක් නේ බං.....
    ගුරෙක් නෙවෙයි.........පිංප්යෙක්