KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    14681606_871231489643021_2644962431523426544_n.jpg
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    ඒ මනුස්සයට english බැරි එක හැබෑව ඒත් ඉතින් ඔහොම බයිට් එකට ගන්න එක හොදද :dull:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    චීන ජපන් පනාදිපතිවරු අගමැතිවරු රුසියාවේ ජනාදිපති පුටින් උනත් ඉංග්‍රීසි කතා කරන් නැ, අපි වගේ තුන්වෙනි ලෝකේ රටවල ඉංග්‍රීසි ලොකු උනාට යුරෝපේ චිනේ ජපානේ වගේ රටවල ඉංග්‍රීසි පඩේකට ගණන් ගන් නැ අපිට ඉතින් වෙන මුකුත් බැනේ ඉංග්‍රීසි නම් පුළුවන් :lol::lol::lol:
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    හුටන්
    හුටන්
    හුටන්
    හුටන්
    හුටන්
    හුටන්
    හුටන්

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,140
    3,003
    113
    යතාර්තය ඇතුලෙ
    ලොකෙ ගොඩාක් දියුනු රටවල් කිසි දාක තම මවු බස හැර වෙන බාශා වලට කිසිම ප්‍රමුකත්වයක් නොදෙයි,,යුරොප්,ජපන්,චීන,ජර්මන්,රුසියන්,..මෙය හිනාවට ලක්වන්නෙ අපෙ ලොකෙන්ම උතුම් ජාතිය වන ල0කාවෙ පමනකි,,මොකද අපි හැම අතින්ම පරිපුර්න ,දැනුම ඇති,කාර්මික කෘශිකාර්මික අතින් ඉහලට ගිය,දෙශමාමක,,දෙශ හිතෙශී කම අතින් ඉහලම තලයෙ සිටින,බූද්ද දර්මයට අනුව උදැසන අවදිවු තැන පටන් රාත්‍රිය අවසානය තෙක් ජිවත් වන මිනිසුන් සිටිනා රටක් නිසා,,අපිට වෙන කිසිම අඩු පාඩු නැති නිසා පොඩි අඩු පාඩුවක් උනත් ලොකුවට දැනෙනවා,,:lol::lol:
     
    • Like
    Reactions: WhiteWalker

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    චීන ජපන් පනාදිපතිවරු අගමැතිවරු රුසියාවේ ජනාදිපති පුටින් උනත් ඉංග්‍රීසි කතා කරන් නැ, අපි වගේ තුන්වෙනි ලෝකේ රටවල ඉංග්‍රීසි ලොකු උනාට යුරෝපේ චිනේ ජපානේ වගේ රටවල ඉංග්‍රීසි පඩේකට ගණන් ගන් නැ අපිට ඉතින් වෙන මුකුත් බැනේ ඉංග්‍රීසි නම් පුළුවන් :lol::lol::lol:

    ලොකෙ ගොඩාක් දියුනු රටවල් කිසි දාක තම මවු බස හැර වෙන බාශා වලට කිසිම ප්‍රමුකත්වයක් නොදෙයි,,යුරොප්,ජපන්,චීන,ජර්මන්,රුසියන්,..මෙය හිනාවට ලක්වන්නෙ අපෙ ලොකෙන්ම උතුම් ජාතිය වන ල0කාවෙ පමනකි,,මොකද අපි හැම අතින්ම පරිපුර්න ,දැනුම ඇති,කාර්මික කෘශිකාර්මික අතින් ඉහලට ගිය,දෙශමාමක,,දෙශ හිතෙශී කම අතින් ඉහලම තලයෙ සිටින,බූද්ද දර්මයට අනුව උදැසන අවදිවු තැන පටන් රාත්‍රිය අවසානය තෙක් ජිවත් වන මිනිසුන් සිටිනා රටක් නිසා,,අපිට වෙන කිසිම අඩු පාඩු නැති නිසා පොඩි අඩු පාඩුවක් උනත් ලොකුවට දැනෙනවා,,:lol::lol:

    රුසියාව, චීනෙ , ජර්මනිය වගේ රටවල් සෑහෙන්න මට්ටමකට ස්වයන් පෝශිත රටවල්ල් ඉතින් උන් සුද්දට පුක දෙන්න ඕනෙ නෑ.., ඒත් අනාත සොන්නලුන්ට ඉන්ග්‍රීසිත් බැරිනම් රෙන්න පුකේ ගූත් නැති වෙන සීන් එකක් තියෙන්නෙ..
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,140
    3,003
    113
    යතාර්තය ඇතුලෙ
    රුසියාව, චීනෙ , ජර්මනිය වගේ රටවල් සෑහෙන්න මට්ටමකට ස්වයන් පෝශිත රටවල්ල් ඉතින් උන් සුද්දට පුක දෙන්න ඕනෙ නෑ.., ඒත් අනාත සොන්නලුන්ට ඉන්ග්‍රීසිත් බැරිනම් රෙන්න පුකේ ගූත් නැති වෙන සීන් එකක් තියෙන්නෙ..

    අවශ්ය නැහැබන් ,,පර සුද්දන්ගෙ බාශාව අපිට මොකටද????අනික දෙශ මාමක නායකයින් නිතරම කියන්නෙ බටහිර, ඇමරිකන් කාලකන්නි අපෙ රටට කුමන්ත්‍රන කරනවා කියලනෙ,,ඉතින් ඔකුන්ගෙ බාශාවවත් අපිට ඔනි නැහැ, මොකද අපි ලොකෙ උතුම්ම ජාතියක් නෙ..අපිට ලොකෙ උන්පස්සෙ යන්න ඔනි නැහැ,,ලොකෙ අනිත් රටවල් වලටටයි අපෙ පස්සෙ එන්න ඔනි,,උනුයි ලැජ්ජා වෙන්න ඔනෙ අපෙ සි0හල බාශාව නොදන්නා එකට,,පර සුද්දගෙ කිසිම දෙයක් අපිට ඔනෙ නැහැ:lol:
     
    රාවනා නැකිටිනකන් ඉන්නකො බ්‍රෝ. :cool::lol:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    රුසියාව, චීනෙ , ජර්මනිය වගේ රටවල් සෑහෙන්න මට්ටමකට ස්වයන් පෝශිත රටවල්ල් ඉතින් උන් සුද්දට පුක දෙන්න ඕනෙ නෑ.., ඒත් අනාත සොන්නලුන්ට ඉන්ග්‍රීසිත් බැරිනම් රෙන්න පුකේ ගූත් නැති වෙන සීන් එකක් තියෙන්නෙ..

    හරි බන් ඒ රටවල් සුවයන් පෝෂිත වෙලා තියෙන්නේ ඉංග්‍රීසි නිසා නෙමේ අවුල ලංකාවේ උන් හිතන්නේ රට දියුණු වෙන්නේ ඕන නම් ඉංග්‍රීසි ඕන කියලා, ඉංග්‍රීසි බැරි නම් වැඩක් කරගන්න බැ කඩේකින් බඩුවක් ගන්නත් ඉංග්‍රීසි ඕන කියන වෙස ආකල්ප තියන කන් ලංකාව වගේ රටවල් හැදෙන් නැ, මන් මැලේසියාවේ වැඩ කරා පැනසොනික් නෙට්වර්ක් මැලේලැසියා කොම්පැනියේ ජපාන් තායිවාන් ඉන්ජිනියස්ලා හැමෝටම වගේ ඉංග්‍රීසි බෑ, ලංකාවේ මෝඩ හරක් හිතන් ඉන්නේ වැඩ කරන්න ඉංග්‍රීසි ඕන කියලා ලංකාවේ උන් කරන වැඩක් නැ ඔෆිස් යනවා කියාගෙන මොකක් හරි ෆයිල් ටිකක් අත ගලා ගෙදර එනවා කරන දෙයක් නැ ඉංග්‍රීසි වලින් ෆැක්ටරි දුවන් නැ ඒවා ලංකාවේ බුරුවන්ට තව අවුරුදු 2500 ක් ගියත් තේරෙන් නැ :dull:
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,371
    19,494
    113
    Colombo

    මට නම් හිතෙන විදියට ඕවයෙ දෙපැත්තක් තියනවා
    ඔය ගොඩක් ඉංග්‍රීසි අතඇරල තියන රටවල් ලොකු රටවල් එහෙම නැත්නම් දැනටම සංවර්ධනය වෙලා තියන රටවල්

    ඔය ඉංග්‍රීසි ගනන් ගන්නෙ නැති රටවල් බලපන්කො
    චීනෙ, ජපානෙ, රුසියාව, ජර්මනිය, ස්වීඩන් ඔය ටිකක් විතරයි ඔය රටවලට ඉංග්‍රීසි අවශ්‍යම නැහැ පොඩ්ඩක් හොයලා බැලුවොතින පොත් පත් එහෙම නැත්නම් ඉන්ටනෙට් එකේ තියන කන්ටෙන්ට් ගත්තම ඔය භාශාවලින් ඉංග්‍රීසි තරමටම නැතත් සෑහෙන්නම ප්‍රමානයෙක් තියනවා, ඕක නිසා ඉංග්‍රීසි දන්නෙ නැතිව ඕනම දෙයක් ඉගෙන ගන්න පුලුවන්. කම්පියුටර් ෆෝන් ඕන එකක් ඔය භාශා වලට ලෝකලයිස් වෙලා තියනවා

    ඒත් අපි ඉංග්‍රීසි අතඇරලා දැම්මොත් වෙන වැඩෙ බලපන්
    මේ ලෝකෙ වෙන දෙයක් කියවලා දැනගන්න වෙන්නෙ නැහැ, අලුතෙන් දෙයක් ඉගන ගන්න වෙන්නෙ නැහැ, අඩුම තරමෙ කම්පියුටරයක් ෆෝන් එකක්වත් යූස් කරන්න වෙන්නෙ නැහැ

    උදාහරනයක් විදියට මම කරන ජොබ් එක ගත්තොතින්, මම සොෆ්ට්වෙයා ඉන්ජිනියර් කෙනෙක්, මම යූස් කරන්න ඕන හැම ප්‍රෝගැමින් ලැන්ග්වේජ් එකකම කීවර්ඩස් සේරම ඉංග්‍රීසියෙන් තියෙන්න. ඩොකියුමන්ටේශන් IDE ටූලස් සේරම ඉංග්‍රීසියෙන් තියෙන්නෙ අපි ඉංග්‍රීසි බැරුව හිටියා නම් මේ ඉන්න විදියට කීයක් හරි හොයාගන්න එකත් කරගන්න වෙන්නෙ නැහැ
     
    hiro_nakamura

    Well-known member
  • Nov 14, 2010
    7,386
    243
    83
    Hu Jinthawoge gedetta allapu gedara

    oya hariyatama hari. niyametama kiyala tiyenawa