LOLC ලීසිං එක්ක නඩු කියන්න ලු

Thilina123

Well-known member
  • Feb 6, 2007
    2,046
    2,847
    113
    orient ekath oya wagema sakkili thama.
    1712324230461.png
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,934
    21,164
    113
    owala claim nam denne naha kapeeta
    sri lanka hoday

    ado me dn example ekak- mage wahane mn insurance dala mn elawanne nathuwa mage aiya elawala kela wenwa.ethkota insurance eke unta claim eka nodi inna pluwanda?
    yes denne naha ban technically hari un
    nadu kiwwath ubata oka dinnana baha
    ekata wenama insurance thiyenawa
    ------ Post added on Apr 5, 2024 at 7:14 PM
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,011
    2
    54,771
    113
    ceylinco ekai sri lanka ekai witrai mn danna widihata tikak hari honda. habai gana sarai. gana sara unata mokakhri unama thama threnne
    Fairfirst hondai kiyala thibba unge facebook reviews wala nam

    ado me dn example ekak- mage wahane mn insurance dala mn elawanne nathuwa mage aiya elawala kela wenwa.ethkota insurance eke unta claim eka nodi inna pluwanda?
    LOLC / Allianz / Continental nam owner ma elewwath denne nathuwa inna reason ekak hoya gannawa sure
     
    • Like
    Reactions: Ysa Karu

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,775
    1
    11,097
    113
    ado me dn example ekak- mage wahane mn insurance dala mn elawanne nathuwa mage aiya elawala kela wenwa.ethkota insurance eke unta claim eka nodi inna pluwanda?
    insurance eka thiyena kenata claim krnda puluwan. loku damage ekak nan unge companye ekek awith wisthara ahanawa katauththarayk gannawa wage policiye. ai aiya aran giye anan manan. eth claim eka gnda puluwan
     
    • Like
    Reactions: Thilantdm

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,011
    15,490
    113
    New Zealand
    උබලා හොදට අදුරන තැනකින්, හොද කන්ටෑක් එකක් තියන තැනකින් විතරක් ඉන්‍ෂුවරන්ස් දාපන්. නැත්නම් ක්ලේම් ගනන් ගියාම හෙන වාත බන්.
     
    • Like
    Reactions: War Fighter

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,011
    2
    54,771
    113
    ado me dn example ekak- mage wahane mn insurance dala mn elawanne nathuwa mage aiya elawala kela wenwa.ethkota insurance eke unta claim eka nodi inna pluwanda?

    මෙන්න මේ "Excluded driver" කියන කැටගරි එකට වැටෙන කෙනෙක් නම් ඇක්සිඩන්ට් එක වෙලාවෙ වාහනේ අරං ගිහිං තියෙන්නෙ ක්ලේම් එක දෙන්නෙ නෑ ( Fairfirst )

    7FMV9PH.png
     
    • Like
    Reactions: Thilantdm

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,934
    21,164
    113
    මෙන්න මේ "Excluded driver" කියන කැටගරි එකට වැටෙන කෙනෙක් නම් ඇක්සිඩන්ට් එක වෙලාවෙ වාහනේ අරං ගිහිං තියෙන්නෙ ක්ලේම් එක දෙන්නෙ නෑ ( Fairfirst )

    7FMV9PH.png
    meka hari nominate karanna onee insurance eke
    nathnam no claim
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,141
    5,017
    113
    -In Darkness-
    හොඳ රෙපියුටඩ් එකකට දාන්න ඕනේ සෙලින්කෝ හරි, ශ්‍රීලංකා හරි. එක්කෝ දාන්න ඕනේ ලොකු පෝස්ට් එකක ඉන්න එකෙක් හොඳට අඳුරනවා නම් වගේ. නැත්තම් මලාට ඔය පොඩි පොඩි ඒවාගේන් හරියට ගන්න බෑ ක්ලේම් එකක්. මම සෙලින්කෝ දාලා තියෙන්නේ දැනට එක පාරක් ක්ලේම් කරා පොඩි ගානක්. මම ගැරිජ් එකට දැම්මෙත් නෑ ඇක්සිඩන්ට් එක වුන වෙලේ ඉන්සූරන්ස් එකෙන් ආපු බුවා දාපු ගාන පාස් වෙලත් තියෙන්නේ කියලා කෝල් කරලා කිව්වා. ගණන් වෙනස් වෙනවා නම් කියන්න ඒවා ඇජස් කරලා දෙන්නම් කියලා. වැඩේ කරලා දවස් දෙකෙන් සල්ලිත් අකවුන්ට් එකට වැටිලා තිබ්බා. වැඩියෙන් ගාණ ගෙව්වට තිබ්බ පහසුව එක්ක බලද්දි තමයි කල්පනා වුනේ කමක් නෑ දාපු එක කියලා ගණන් වැඩි වුනත්.
     
    • Like
    Reactions: Ysa Karu