LOLC ලීසිං එක්ක නඩු කියන්න ලු

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    53,016
    2
    54,774
    113
    meka hari nominate karanna onee insurance eke
    nathnam no claim
    නෑ නෑ ඕකෙ Excluded driver කියන්නෙ කවුද කියල වෙනම කියල තියෙනව මම හොයල දාන්නම් පොටෝ කෑල්ලක්
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,016
    2
    54,774
    113
    adoo sirawata.. itn bn wahane full insurance dammama denna epai.
    elawana ekata neme wahanetane danne.

    meka hari nominate karanna onee insurance eke
    nathnam no claim

    mWJ04Vb.png
     
    • Like
    Reactions: EVC

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,186
    12,127
    113
    ක්ලේම් නොදෙන්න හේතු තමයි කියන්නේ
    ඉන්ෂුරන්නස් අංකල් කෙනෙනක් ආවා අපේ පැත්තේ
    කනෙන් දුම් දාන්න කියලා දුන්නා

    මෙයාලට රට යන්න චාන්ස් ලැබෙනවා
    ක්ලේම් පැකේජ් ඇගේ ගහනවට
    ඉතින් කෝමහරි කරලා අපිව තියලා තද කරනවා

    වැඩ කරන තැන් වලින් දෙන ඉන්ෂුරන්ස් නම් පට්ට
    අනික්වා නම් අජූතයි
    මලාට දාන්නේ නැහැ..මම නම්
     

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    ඔය case එකේදී නම් Company එකට හොඳ Proof තියෙනවා වගේ. නැත්නම් නඩු යන්න කියන්නෑ. නඩු ගිහිල්ලා පරාද වුණොත් Company එකේ reputation එකට ඒක ලොකු අවුලක්.
    accident එක වුණාට පස්සේ එතනදි වාහනය බලලා ගියාට පස්සේ දවසක Company එකේ එකෙක් ඒ හරියේ ඇවිදලා මිනිස්සුන්ගෙන් අහලා විස්තර සේරම හොයාගන්නවා. තව වාහන හැප්පුනාම බලන්න එන එකා හොරෙන්ම තවත් එකෙක් එක්ක එනවා ඌත් වටේ එකතුවෙලා ඉන්න එවුන්ගෙන් A-Z විස්තර ටික ගන්නවා. හැබැයි මොන විස්තර ගත්තත් උසාවියෙදි ඔප්පු කරන්න පුළුවන් විදිහේ තොරතුරු විතරයි Company එකෙන් සලකන්නේ. අනික් Full Insurance දැම්මා කියලා හැම එකටම Claim ගනන් බෑ. උදා. ගෙදර කාර් එක Full insurance දැම්මා කියලා මගුල් හයර් යන්න බෑ. ඒ අතර තුර accident වෙලා company එකට මාට්ටු වුනොත් Claim දෙන්නෑ. ඔ්න දේකට claim ගන්න නම් rent a Car දාන්න insurance එක.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,016
    2
    54,774
    113
    උදා. ගෙදර කාර් එක Full insurance දැම්මා කියලා මගුල් හයර් යන්න බෑ. ඒ අතර තුර accident වෙලා company එකට මාට්ටු වුනොත් Claim දෙන්නෑ.

    Policy එකේ හැටියට නම් වෙඩිං හයර් එක Policyholder ගෙ ම පවුලෙ කෙනෙක්ගෙ නම් දෙන්න ඕන. Excluded use යටතේ තියෙන්නෙ "Business purpose other than the business purpose of the policyholder" කියලනෙ. පවුලෙ කෙනෙක් වුණාම "Carriage of persons or goods for fee or reward" වෙන්නෙ නෑනේ
     
    • Like
    Reactions: jeewantha05

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    Policy එකේ හැටියට නම් වෙඩිං හයර් එක Policyholder ගෙ ම පවුලෙ කෙනෙක්ගෙ නම් දෙන්න ඕන. Excluded use යටතේ තියෙන්නෙ "Business purpose other than the business purpose of the policyholder" කියලනෙ. පවුලෙ කෙනෙක් වුණාම "Carriage of persons or goods for fee or reward" වෙන්නෙ නෑනේ
    හැප්පුනාට පස්සේ, මනමාලයාගෙන් Insurance එකෙන් අහපුවාම හයර් එකට නෙමේ මහත්තයෝ මාමා කාර් එක දුන්නේ. තෙල් ටිකක් ගහලා දෙන්න කියලා.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,016
    2
    54,774
    113
    හැප්පුනාට පස්සේ, මනමාලයාගෙන් Insurance එකෙන් අහපුවාම හයර් එකට නෙමේ මහත්තයෝ මාමා කාර් එක දුන්නේ. තෙල් ටිකක් ගහලා දෙන්න කියලා.
    ඔව් ඒ වගේ පවුලෙ කෙනෙකුට දුන්න වෙලාවක නම් Excluded use වෙන්න බෑ. නඩුවක් ගියොත් ඉන්ෂුවරන්ස් කම්පැනි එක පරදින්න ඉඩක් තියෙනව policy එක අනුව නම් ( Fairfirst policy එක. අනිත් policy වල Excluded driver / Excluded use වෙනස් වෙන්න පුළුවන් )