LOLC FD HODAIDA

weerarathne99

Active member
  • Mar 21, 2010
    369
    84
    28
    Machanla

    FD EKEK DALA , maseta wedima ganak ganna puluwan bank eka mokkda ? Int eka kiyada

    Lolc mama dakka wedima , itin hodaida
     

    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    Eti eke dapan machan. Eke hoda poliyak gewanawa :yes:

    ai bn ubala podi labeta mehema dana dana amaruwe watenne. bank ekaka dapanko finance magul passe noya :yes:
     

    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    උබලට ලජ්ජා නැ නෙ බන් ගිය සතියේ ETI කෙලවගත්තා සල්ලි දැම්ම එවුන් හුල්ලනවා තාම
    අමාරුවෙන් හොයපු සල්ලි දාපල්ලා ඊට පස්සේ කෙලවුනම බැන බැන හිටපල්ලා
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    මම නං හැරි හැරි ඉන්නේ නෑ කෙලින්ම යන්නේ ගෝල්ඩන් කී බැංකුවට :P
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,994
    1,548
    113
    bankuwaka dana eka hodai wage eeta wada, private companies walata hera, Union Bank wage hodaine