LOLC Savings acc - unuth ariya onna kollanta

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,058
    12,619
    113
    Dan use karanne mokada bn fees nathuwa?

    Mun seratama fees add krala dan, hariyata cash dep karanna unge atm ekak wath na

    https://www.lolcfinance.com/rates-and-returns/rates-and-tariffs-savings/

    @Nadun26

    Dialog finance thama other bank transfer rs.15i
    ඔව් මට ආවා SMS එක

    චිප් එක දෙන කාඩ් එක ගන්න කියලා මට SMS එකක් ආව ලගදි මම Hotline එකෙන් ඇහුවා එකෙන් Online Payment කරන්න දෙනවා ද කියල ඔව් කිව්වා , එත් අරන් ගෙවලා බලනකම් විශ්වාස නෑ Customer Care වල එවුන් කටට එන ඕනේ දෙයක් කියන නිසා