LOLC_මගඩිය

ȜMA X

Well-known member
  • Jan 25, 2012
    4,699
    877
    113
    Hamilton, NZ
    2020 පොනිලා ඇන් හුඑන්පී පොන්න රැල එලවනවා හුත්තෝ කොචර ඇඩුවත් දැන් :rofl:
     

    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,825
    636
    113
    පෙට්‍රල් ටික හරියට දීගන්න බැරිව කෙල උනහම ඒක වහගන්න එක එක මෝස්තර කතා දානවා.


    ලැජ්ජ්ජ්ජ්ජ් ජා...........................................................යි.
     
    Last edited:

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,699
    877
    113
    Hamilton, NZ

    හීනෙන්ද මචන්

    නෙදර්ලන්තෙ ජිවිතේ වාගේ හිනද? :rofl:


    avatar525431_3.gif




    නෙදර්ලන්තෙට අවට පස්සේ පින්තුර ටිකක්වත් දන්නා බැරි උනා. ඇත්තම කිවුවොත් මගේ ලැප් එකේන එලකිරිය හරියට ලෝඩ් වෙන්නේ නැහැ. එහෙන් මෙහෙන් කෑලි තමයි පෙන්නේ. පස්සේ ලංකාවේ යාළුවෙක්ගෙන් VPN ද මොකක්ද කියන එකකින් ලොග් වෙන්නේ. එකයි පින්තුර දාන්න බැරි උනේ. අපි ඊයේ සෙට් උනා. විදේශීය මිතුරන් කිහිප දෙනෙක් එක්ක . මනෝජ් ගෙ ගෙදර තමයි සෙට් උනේ. පස්සේ අපි ඇවිදින්නත් ගියා. Amsterdam වල පින්තුර කිහිපයක් .


    මේ ඉන්නේ මනෝජ්. ඉන්දියාවේ කෙරලේ හිටපු කෙනෙක්. මේ අපි ඉන්නේ ස්වභාවික ජලාශයක්. මේකෙන් ජල විදුලිය උත්පාදනය කරනවා.


    මේ අපේ රෙටුරන්ට් එකේ මැනේජර් ලුකස්


    එළියේ පොඩි අතල් එකක් ගත්ත.


    මෙයත් ඉන්දියන් හැබැයි පස්සේ නෙපලෙන් බැඳලා එහෙ කාලයක් ඉඳල තියනවා. මේ රවී


    මේ අපේ හෝටලේ.


    පස්සේ තව පින්තුර ටිකක් දාන්නම්කො.



    පස්සේ දැම්මද තව පින්තුර? දැම්මද? නෑනේ :rofl:
    :rofl:
     

    Similar threads