පෙරහැරද තොරන්ද දංශැල්ද ඇත.අපි වගෙ මිනිස්සු පිටරටවලට ගියහම වෙන්න නියමිත දෙයක්නෙ. මට ඕක හොඳට තේරුනා රට හිටපු කාලෙ අපි අමරදේවගෙ සින්දු මහ හයියෙන් දාගෙන අහනව. කලිනුත් කැමතියි හැබැයි ඒ කාලෙ ඒවයෙ කැතාසිස් එක උග්‍රයි. කවුරුත් නාහන බැක් කැටලොග් ඒවත් ප්ලේ කරනව. තමන්ගෙ මාතෘභූමියෙන් විතැන් උන මිනිස්සුන්ට භාෂාව සංස්කෘතිය බිමක් වෙනව. අපිටත් සංඛ්‍යාත්මකව ලොකු ඩයස්පෝරා එකක් හිටියනම් සමහරවිට අපේ උනුත් පොඩි පෙරහැරවල් එහෙම යයි, ෂුවර් නෑ. එක අතකට සිංහල පොඩි ප්‍රමාණයක් ඉන්න එක හොඳයි.
මේක ඇට්ටක්අපි වගෙ මිනිස්සු පිටරටවලට ගියහම වෙන්න නියමිත දෙයක්නෙ. මට ඕක හොඳට තේරුනා රට හිටපු කාලෙ අපි අමරදේවගෙ සින්දු මහ හයියෙන් දාගෙන අහනව. කලිනුත් කැමතියි හැබැයි ඒ කාලෙ ඒවයෙ කැතාසිස් එක උග්‍රයි. කවුරුත් නාහන බැක් කැටලොග් ඒවත් ප්ලේ කරනව. තමන්ගෙ මාතෘභූමියෙන් විතැන් උන මිනිස්සුන්ට භාෂාව සංස්කෘතිය බිමක් වෙනව. අපිටත් සංඛ්‍යාත්මකව ලොකු ඩයස්පෝරා එකක් හිටියනම් සමහරවිට අපේ උනුත් පොඩි පෙරහැරවල් එහෙම යයි, ෂුවර් නෑ. එක අතකට සිංහල පොඩි ප්‍රමාණයක් ඉන්න එක හොඳයි.
ලබන සමර් එකට ඇතෙක් ගෙන්නලා ඇසල පෙරහැරක් කරමු.පෙරහැරද තොරන්ද දංශැල්ද ඇත.
වෙලාවට අලි නැත්තේ.
mata hithuneth mekamaiසුද්දෝ ඉන්දියාව ඇල්ලුවා, දැන් ඉන්දියන් උන් එංගලන්තේ අල්ලනවා.
Heh heh
pendulum has swung
උන්ට වැරදිලා නෑ බං.... අපේ අහිමි වෙන ජාතික ධනය store වෙන්නේ ඔව්වගේ තමයි. ලංකාවේ export කරන හැම එකාගෙම සමාගම් තියෙනවා UK වල. උන් එව්වට export කරන්නේ 10% ලාබයක් තියාගෙන. එතනින් තව ත් ලාබ තියාගෙන විකුනන්නේ. එතකොට made in sri lanka කිව්වට ලංකාවට එන්නේ පඩි ගෙවන ගාණ සහ විදුලි බීල විතරයි.ඕකුන්ට වැරදුනේ ඇයි. Uae වගේ සිටිසන් දෙන්නේ නැතුව. පුරප්පාඩු පුරෝගන්න ජොබ් වීසා විතරක් දුන්නා නම් ඉවර නේ
uba Kenya indala.. Europe Sikh pansal balanne yanne? uba tour guide kenekda?ළඟදී ගියා උරෝපේ ලොකුම සීක් පංශල බලන්න. තව නාඩගං තියෙයි ඉස්සරහට. පොඩ්ඩක් ඉවසල ඉන්ඩලා කොටාල ටික උරෝපේ ලොකුම පංශල හදන්න සම්මාදමේ යනවා![]()
සුද්දො කලුවන්ට වෙඩි තියල රටෙන් එලවල රට පිරිසිදු කරන්නෙ නැතිවෙයිද මාමේළඟදී ගියා උරෝපේ ලොකුම සීක් පංශල බලන්න. තව නාඩගං තියෙයි ඉස්සරහට. පොඩ්ඩක් ඉවසල ඉන්ඩලා කොටාල ටික උරෝපේ ලොකුම පංශල හදන්න සම්මාදමේ යනවා![]()