London has Fallen review!

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
24 එකේ අනික.. ඔක්කොම වැඩර්ලා ඇමරිකන්.. අනික් ඔක්කොම මැරෙනවා. ඇමෙරිකන් බුවා බෙරෙනවා. හෙලිකොප්ටරේටත් වෙඩි තියනවා, එකෙනුත් බේරෙන බුවාව ලගට ආපුවහම මරන්නේ නැතුව මුස්ලිම් එකා ටොක්ස් දෙනවා ගමකට.. ඉතින් අන්තිම මිලි සෙකන්ඩ් එකේ හීරො බේර ගන්නවා.. කිලො මීටර් දහස් ගානක් ඇත වොශින්ටන්වල ලොකු ස්ක්‍රීන් එකේ එක බලලා වයිට් හවුස් එකේ උන් අප්පුඩි ගහලා බදාගන්නවා. දි එන්ඩ්.. ටිපිකල් ඇමෙරිකන් ක්‍රැප්.
 
WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
24 එකේ අනික.. ඔක්කොම වැඩර්ලා ඇමරිකන්.. අනික් ඔක්කොම මැරෙනවා. ඇමෙරිකන් බුවා බෙරෙනවා. හෙලිකොප්ටරේටත් වෙඩි තියනවා, එකෙනුත් බේරෙන බුවාව ලගට ආපුවහම මරන්නේ නැතුව මුස්ලිම් එකා ටොක්ස් දෙනවා ගමකට.. ඉතින් අන්තිම මිලි සෙකන්ඩ් එකේ හීරො බේර ගන්නවා.. කිලො මීටර් දහස් ගානක් ඇත වොශින්ටන්වල ලොකු ස්ක්‍රීන් එකේ එක බලලා වයිට් හවුස් එකේ උන් අප්පුඩි ගහලා බදාගන්නවා. දි එන්ඩ්.. ටිපිකල් ඇමෙරිකන් ක්‍රැප්.

:baffled: :baffled:
ගේම් ඔෆ් ත්‍රෝන්ස් විතරයි වෙනස්ම විදිහකට ගැහුවෙ :dull: :dull: