කෝ මේ රෙද්ද උස්සන් එන ලිබරල් වාදියො ටික?
S Fetus AKA Pseudo Khan Well-known member Nov 3, 2022 4,276 2,860 113 කේතුමතී නුවර Feb 7, 2024 #1 කෝ මේ රෙද්ද උස්සන් එන ලිබරල් වාදියො ටික? Reactions: saja, Reincarnator, narihashan and 2 others
Don GasCan Well-known member Nov 3, 2010 43,500 49,882 113 සේදවත්ත Feb 7, 2024 #2 පලබන් උන් චිල් එකේ ඉන්නේ . අපේ අවුරුදු ගානක් රොබෝ කෙනෙක් වගේ දැනුම් දීම් දෙන්නේ ස්ටේසන් එකේ මෙලෝ රහක් නෑ . Reactions: Cypress, Naughtykolla48 and lilman
පලබන් උන් චිල් එකේ ඉන්නේ . අපේ අවුරුදු ගානක් රොබෝ කෙනෙක් වගේ දැනුම් දීම් දෙන්නේ ස්ටේසන් එකේ මෙලෝ රහක් නෑ .
Rasika212 Well-known member Jun 18, 2010 3,967 3,291 113 Feb 7, 2024 #3 දෙයියනේ දෙයියනේ මේ ෆ්‍රීතින්කින්ග් තියන සුදු මහත් වරුන්ගේ රටවල් නෙවේයි නේ මේ දුබුරු හම තියන 3ර්ඩ් වර්ල්ඩ් රටක් AI වලින් සුදු මහත් වරු වගේ පෙන්න හදලා. මීට රට ගෙහින් උපන් රට පතට දාලා කතා කරන සංගමේ. Reactions: S Fetus AKA Pseudo Khan
දෙයියනේ දෙයියනේ මේ ෆ්‍රීතින්කින්ග් තියන සුදු මහත් වරුන්ගේ රටවල් නෙවේයි නේ මේ දුබුරු හම තියන 3ර්ඩ් වර්ල්ඩ් රටක් AI වලින් සුදු මහත් වරු වගේ පෙන්න හදලා. මීට රට ගෙහින් උපන් රට පතට දාලා කතා කරන සංගමේ.
Mr Bones Well-known member Mar 13, 2023 16,714 1 32,949 113 Feb 7, 2024 #4 up Last edited: Feb 7, 2024
hasithayad Well-known member Sep 28, 2011 30,793 1 45,001 113 Feb 7, 2024 #5 S Fetus AKA Pseudo Khan said: කෝ මේ රෙද්ද උස්සන් එන ලිබරල් වාදියො ටික? Click to expand... කොන නැති එවුන් රැලක් ඇති. උන් ඉන්නකං ලෝකෙට කිසිම නිදහසක් නෑ Reactions: Tricle_Buwa, Cypress and shenat
S Fetus AKA Pseudo Khan said: කෝ මේ රෙද්ද උස්සන් එන ලිබරල් වාදියො ටික? Click to expand... කොන නැති එවුන් රැලක් ඇති. උන් ඉන්නකං ලෝකෙට කිසිම නිදහසක් නෑ
LINDA_ADERSON_22 Well-known member Dec 12, 2010 23,331 30,105 113 🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒 Feb 7, 2024 #7 S Fetus AKA Pseudo Khan said: කෝ මේ රෙද්ද උස්සන් එන ලිබරල් වාදියො ටික? Click to expand... ඔය ආතල් ගන්න භල්ලෙක් මිට්ටෝ මිට්ටෝ ගොං කියන්නේ නිකන්ද Reactions: speedmalli, ttj, Ozone4 and 2 others
S Fetus AKA Pseudo Khan said: කෝ මේ රෙද්ද උස්සන් එන ලිබරල් වාදියො ටික? Click to expand... ඔය ආතල් ගන්න භල්ලෙක් මිට්ටෝ මිට්ටෝ ගොං කියන්නේ නිකන්ද
thilangr8 Well-known member Sep 18, 2008 21,518 5,881 113 හෝම් ස්වීට් හෝම් Feb 7, 2024 #8 ප්රෑන්ක් එකක් පොන්නයෝ Reactions: CodeMan
hariuda Well-known member Oct 11, 2012 1,498 2,259 113 Colombo Feb 7, 2024 #9 මේක මේ london underground එකේ official announcement එකක් නෙමෙයි. මූ මේක megaphone එකෙන් මුගෙ channel එකට කරන එකක්. මුගේ මේ වගේ videos තව තියෙනවා Reactions: vishamacharya
මේක මේ london underground එකේ official announcement එකක් නෙමෙයි. මූ මේක megaphone එකෙන් මුගෙ channel එකට කරන එකක්. මුගේ මේ වගේ videos තව තියෙනවා
tilvin-silva Well-known member May 22, 2016 4,469 4,586 113 New York Feb 7, 2024 #10 Eeye dakka Thai couple ekak tube eka athulema tholak danawa picadilly line eke. Chooty size kellak aasa hithuna. Yellow line eken ain wenna, train ekai platform ekek gap eka mind karanna kiyana eawa hamawelema Yana announcements. Meka prank ekak mehama specifically kiyanne nha mukuth
Eeye dakka Thai couple ekak tube eka athulema tholak danawa picadilly line eke. Chooty size kellak aasa hithuna. Yellow line eken ain wenna, train ekai platform ekek gap eka mind karanna kiyana eawa hamawelema Yana announcements. Meka prank ekak mehama specifically kiyanne nha mukuth
aba88 Active member Oct 8, 2011 233 75 28 Feb 7, 2024 #11 ඊළඟ පාරත් රාජපක්ස කෙනෙක් ජනාධිපති වෙයි වගේ.... Reactions: Cypress, Djice, shenat and 2 others
you are ugly but I Well-known member Nov 1, 2023 534 721 93 Feb 7, 2024 #14 aba88 said: ඊළඟ පාරත් රාජපක්ස කෙනෙක් ජනාධිපති වෙයි වගේ.... Click to expand... Namal daddy?
Ozone4 Well-known member Aug 26, 2016 3,756 6,018 113 No Where Feb 7, 2024 #15 Thread 1 daapu eka.. Reactions: Cypress, jennt and dinuksha_asela
Djice Well-known member Jan 17, 2011 4,426 3,801 113 out of fucked up land Feb 7, 2024 #16 amu gawaya ithin
Mr.Wijay Well-known member Dec 27, 2023 427 870 93 Feb 7, 2024 #17 මේක Prank එකක්නේ.. උන්ගේ එහෙම කිසි එකෙක් Kiss කරන්න එපා කියන්නේ නෑ.. එහෙම නොකියන නිසයි Kiss කරන උන් දෙන්නත් පුදුමෙන් බලන්නේ.. ඒකයි ඒක Prank එකක් වෙන්නේ මෙහේ කලා නම් ඕක Prank එකක් වෙන්නේ නෑ.. කොහොමත් මෙහේ ඔහොම kiss කලොත් Station එක මැද්දේ බදාගෙන.. Station ඒකේ උන් බැනලා එලවලා.. කෙල්ලව A/Cyek කරලා නවතී Reactions: Ozone4 and Cypress
මේක Prank එකක්නේ.. උන්ගේ එහෙම කිසි එකෙක් Kiss කරන්න එපා කියන්නේ නෑ.. එහෙම නොකියන නිසයි Kiss කරන උන් දෙන්නත් පුදුමෙන් බලන්නේ.. ඒකයි ඒක Prank එකක් වෙන්නේ මෙහේ කලා නම් ඕක Prank එකක් වෙන්නේ නෑ.. කොහොමත් මෙහේ ඔහොම kiss කලොත් Station එක මැද්දේ බදාගෙන.. Station ඒකේ උන් බැනලා එලවලා.. කෙල්ලව A/Cyek කරලා නවතී
narihashan Well-known member Mar 22, 2022 5,733 1 8,602 113 Feb 7, 2024 #18 ithin muslim ratawal wala ehema thama, e ratata giyama e widihata inna one kawru unath, london hari, france hari, canada hari, kohe unath p.s I didnt watch the video I'm really really racist, thanks
ithin muslim ratawal wala ehema thama, e ratata giyama e widihata inna one kawru unath, london hari, france hari, canada hari, kohe unath p.s I didnt watch the video I'm really really racist, thanks
dinuksha_asela Well-known member Feb 7, 2007 6,600 10,816 113 Nugegoda, Sri Lanka Feb 7, 2024 #19 Me Prank ekak yako.. Reactions: Cypress
S Fetus AKA Pseudo Khan Well-known member Nov 3, 2022 4,276 2,860 113 කේතුමතී නුවර Feb 7, 2024 #20 Ozone4 said: Thread 1 daapu eka.. Click to expand... Ado meka Covid 19 kale ekaklu....prank karanna denavada public metro eke? Mind the gap kiyanne ekaii Reactions: Ozone4 and Cypress
Ozone4 said: Thread 1 daapu eka.. Click to expand... Ado meka Covid 19 kale ekaklu....prank karanna denavada public metro eke? Mind the gap kiyanne ekaii