LONDON walata adath ත්‍රස්ත_ප්‍රහාර

ROCCO-X

Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    LONDON walata adath ත්‍රස්ත_ප්‍රහාර

    බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර ස්ථාන තුනකට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

    විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ අද (04) අලුයම මධ්‍යම ලන්ඩනයේ සිදු වූ මෙම ත්‍රස්ත ප්‍රහාරයෙන් එක් අයෙකු මිය ගොස් ඇති බවට මේ වන විට තොරතුරු වාර්තා වී ඇති බවයි.

    මධ්‍යම ලන්ඩනයේදී වෑන් රියක් පදිකයින් වෙතට ධාවනය කිරීම මෙන්ම පිහිපහර එල්ල කිරීම යන සිදුවීම්වලින් මෙම ත්‍රස්ත ප්‍රහාරය දියත් කර තිබෙනවා.

    වෑන් රිය පදිකයින් හා ගැටීම මධ්‍යම ලන්ඩනයේ පිහිටි ලන්ඩන් පාලම මතදී සිදුවූ අතර ඊට ආසන්න බොරෝ මාකට් ප්‍රදේශයේදී පිහි පහර එල්ල කිරීම් මෙන්ම වොක්ෂෝල් ප්‍රදේශයේදී තවත් කිසියම් සිදුවීමක් වාර්තාවී ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කර ඇත්තේ.
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    http://www.bbc.com/news/uk-40146916

    'මේ අල්ලාහ් වෙනුවෙන්' - හයක් මරමින් ලන්ඩනය හෙල්ලූ ප්‍රහාරය අස්සේ ඇසුණු කතාව මෙන්න

    බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර ස්ථාන තුනකට අද (04) අලුයම එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පුද්ගලයන් හය දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්වන්නට ඇති බවට විශ්වාස කෙරෙන බව ජාත්‍යන්තර මාධ්‍ය පවසනවා.

    එමෙන්ම ප්‍රහාරයට පැමිණි තිදෙනෙකුද ආරක්ෂක අංශ ප්‍රහාර හමුවේ ජිවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

    වෑන් රථයක් මධ්‍යම ලන්ඩනයේ පදිකයන් වෙත පදවමින් සහ පිහි පහර එල්ල කරමින් සිදුකර ඇති ප්‍රහාරය සමගම ආරක්ෂක අංශ කැඳවා ඇති බවත්, සිද්ධියෙන් තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති බවත් විදෙස් වාර්තා පෙන්වා දෙනවා.

    එම වෑන් රථයෙන් පුද්ගලයන් හතර පස් දෙනෙකු බැස දිව ගිය බව සිද්ධිය ඇසින් දුටුවෝ පවසනවා.

    ඒ අනුව, මෙම ප්‍රහාරයට පස් දෙනෙකු පමණ පැමිණි ඇති බව තහවුරු වන අතර, ඔවුන් මරාගෙන මැරෙන බෝම්බ කට්ටලවලින් සන්නද්ධව සිටි බවටද තොරතුරු ලැබෙමින් පවතිනවා.

    ප්‍රහාරයට පැමිණි ඉස්ලාමීය ජිහාඩ් සාමාජිකයන් පවසන පිරිස ප්‍රහාරය සිදුවන අවස්ථාවේදී 'මේ අල්ලාහ් වෙනුවෙන්' යැයි කෑමොර දී ඇති බවද විදෙස් වාර්තා වැඩිදුරටත් පවසනවා.

    මධ්‍යධරණී කලාපයෙහි සම්භවයක් ඇති මෙම පුද්ගලයන් ලන්ඩනයේ ස්ථාන පහකදී ප්‍රහාර එල්ල කර ඇති අතර පළමු ප්‍රහාරය ලෙස ඔවුන් පදවාගෙන පැමිණි වෑන් රථයට ලන්ඩන් පාලම අසලදී පුද්ගලයන් 20 දෛනකු පමණ හප්පා ඇති බව ද වාර්තා වනවා.

    පසුව වෑන් රථයෙන් පිටතට පැමිණි ඔවුන් තමන් අත වූ අඟල් 12ක් පමණ දිග කිණිසි යොදා ගනිමින් තමන්ට හසුවන පුද්ගලයන්ගේ බෙලි කපමින්, පිහි ඇණුම් සිදු කරමින් ලන්ඩනය ලේ විලක් කර ඇති බවද විදෙස් වාර්තා පවසනවා.
     
    Last edited:

    nir83k

    Well-known member
  • May 21, 2010
    2,218
    635
    113
    ත්‍රස්තවාදී අපරාධ මොනවා වුනත් හොඳයි කියන්න බැහැ,ඒත් මුන් ලංකාවෙ LTTE වැඩ නැගලා යද්දී හැසිරුණු විදියට මුන්ට මේවා හොඳ පාඩම්..
     
    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    ත්‍රස්තවාදී අපරාධ මොනවා වුනත් හොඳයි කියන්න බැහැ,ඒත් මුන් ලංකාවෙ LTTE වැඩ නැගලා යද්දී හැසිරුණු විදියට මුන්ට මේවා හොඳ පාඩම්..
    :yes::yes::yes:
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    ත්‍රස්තවාදී අපරාධ මොනවා වුනත් හොඳයි කියන්න බැහැ,ඒත් මුන් ලංකාවෙ LTTE වැඩ නැගලා යද්දී හැසිරුණු විදියට මුන්ට මේවා හොඳ පාඩම්..

    :yes:
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    මෙතන එක එකා කර්මය කර්මය හොද පාඩම් ගාගෙන ආතල් ගන්නේ හරියට නිකන් බ්‍රීටිශ් ගැනු බොම්බා බැදගෙන ලන්කාවේ බොම්බා පිපුරුව වගේනේ..

    අද උන්ට නම් හෙට් අපිට. හිනා වෙන්න ආතල් ගන්න එපා.. කොටියා පූසෙක් වෙයි මේ තම්බි හැත්ත මේ සෙල්ලන් ලන්කාවේ පෙන්නන්න ගත්තොත්..
     
    • Like
    Reactions: smith500

    smith500

    Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    මෙතන එක එකා කර්මය කර්මය හොද පාඩම් ගාගෙන ආතල් ගන්නේ හරියට නිකන් බ්‍රීටිශ් ගැනු බොම්බා බැදගෙන ලන්කාවේ බොම්බා පිපුරුව වගේනේ..

    අද උන්ට නම් හෙට් අපිට. හිනා වෙන්න ආතල් ගන්න එපා.. කොටියා පූසෙක් වෙයි මේ තම්බි හැත්ත මේ සෙල්ලන් ලන්කාවේ පෙන්නන්න ගත්තොත්..

    100% agree..true...rep+++++
     
    • Like
    Reactions: Janadipathi

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    මෙතන එක එකා කර්මය කර්මය හොද පාඩම් ගාගෙන ආතල් ගන්නේ හරියට නිකන් බ්‍රීටිශ් ගැනු බොම්බා බැදගෙන ලන්කාවේ බොම්බා පිපුරුව වගේනේ..

    අද උන්ට නම් හෙට් අපිට. හිනා වෙන්න ආතල් ගන්න එපා.. කොටියා පූසෙක් වෙයි මේ තම්බි හැත්ත මේ සෙල්ලන් ලන්කාවේ පෙන්නන්න ගත්තොත්..

    ඒ උනාට උන් LTTE ඵකට සපෝර්ට් කරානේ.උඹට මතක නැද්ද.?මේකේ උන් කියන්නේ උන්ගේ government ඵක කරපු දේවල් උන්ටම පල දීලා කියලා.නැතුව මිනිස්සු මැරුණට නෙමෙයි.
     
    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    ත්‍රස්තවාදී අපරාධ මොනවා වුනත් හොඳයි කියන්න බැහැ,ඒත් මුන් ලංකාවෙ LTTE වැඩ නැගලා යද්දී හැසිරුණු විදියට මුන්ට මේවා හොඳ පාඩම්..
    :yes::yes::yes::yes:
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ඒ උනාට උන් LTTE ඵකට සපෝර්ට් කරානේ.උඹට මතක නැද්ද.?මේකේ උන් කියන්නේ උන්ගේ government ඵක කරපු දේවල් උන්ටම පල දීලා කියලා.නැතුව මිනිස්සු මැරුණට නෙමෙයි.
    එල්ටීටීඊ එකට කිසිම රටක් සපොට් කලේ නැ බන්.. ඔක වැරදි මතයක්. ලන්කාවේ ආන්ඩුව්වල පොන්න තානාපති සේවය නිසා දෙමෙල්ලු වාසි ගත්තා.. ඔය රටවලට ගිහින් හොටු පෙරාගෙන දුක කිව්වේ ලන්කාවෙන් 80 ගනන් වල පන්නපු දෙමෙල්ලු. උන් තමා අද ඩැශ්පොරා වෙලා තියෙන්නේ. එල්ටීටීඊ ක්‍රියාකරකම්වලට ලන්කාවේ ආන්ඩු බුදියන් ඉද්දි ඉස්සෙල්ලාම එල්ටීටීඊ එක ත්‍රස්ත සන්විදානයක් කියලා නම් කලේ ඇමෙරිකාව ප්‍රමුක බටහිර රටවල්. ඒ වෙනකොට ලන්කාවේ කොටි සාම සාකච්චාවල. එරික් සොල්හයිම් නොර්වේ ඉදන් බැස්සෙත් ලන්කාවේ පොන්න ආන්ඩුවල ඔනා කමට මිසක් දෙමෙල්ලුන්ගේ ඔනාකමකට නෙමෙයි.. උන් ඉල්ලුවෙම රටෙන් කැල්ලක්.. අපේ ගොන් හැත්ත ඒක යුරොප්වල උන්ට කිව්වේ නැ.. චැනල් ෆො සිද්දිය අරන් බලහන්.. චැනල් ෆො එක කාගෙද? පුකට පයින් ගහලා තොපි දෙමෙල්ලු තොපිට ලන්කාවේ ඉන්න බැ පලයව් කියලා 70-80 ගනන්වල පුකට ගහලා කඩ ගිනි තියලා එලවපු දෙමල ගැනියෙකුගෙයි මිනිහෙකුගෙයි බ්‍රිටිශ් සක්සෙස් බිස්නස් එකක්.. උන්ටම තමයි බ්‍රිටිශ් ලයිකා මොබයිල් එක අයිති.. ඒ ගැනි අද ලන්කාවේ හිටියනම් බලහන්.. අද පුක ඉරාගෙන අයොජකයො හොයනවා. ඩයලොග් ඒකාදිකාරය කියනවා.. ආයොජනය කරන්න පුලුවන් මිනිස්සුන්ට පුකට පයින් ගහලා එලවලා මේක අපේ රට කියලා තනියෙන් කන්න ගිහින් අන්තිමට අවුරුදු 30ක යුද්දෙක පැටලිලා ලෙලි ඇරගෙන... කාර්මා ඉස් බිච්හ් උනේ බ්‍රිටිශ් උන්ට කලින් අපිට බන්.. අපි 80 ගනන්වල එලෙව්ව දෙමෙල්ලු තමා අවුරුදු 30ක යුද්දෙට බකප් එක දුන්නේ. අන්න කාර්මා ඉස් අ බිච්..
     
    nir83k

    Well-known member
  • May 21, 2010
    2,218
    635
    113
    මෙතන එක එකා කර්මය කර්මය හොද පාඩම් ගාගෙන ආතල් ගන්නේ හරියට නිකන් බ්‍රීටිශ් ගැනු බොම්බා බැදගෙන ලන්කාවේ බොම්බා පිපුරුව වගේනේ..

    අද උන්ට නම් හෙට් අපිට. හිනා වෙන්න ආතල් ගන්න එපා.. කොටියා පූසෙක් වෙයි මේ තම්බි හැත්ත මේ සෙල්ලන් ලන්කාවේ පෙන්නන්න ගත්තොත්..

    කොටියා තම්බියා මොකා වුනත් ත්‍රස්තවාදියානම් ඌ ත්‍රස්තවාදියාමයි,මෙතන අපි කියන්නෙ උඹ ඔය කියන විදියෙ සෙල්ලන් ලංකාවෙ පෙන්නන කාලෙ බ්‍රිටිශ් පාලකයො LTTE සුද්ද කරන්නහදපු විදිය ගැනයි,, ඒ කාලෙ උනුත් (බ්‍රිටිශ්) දැන් උඹ කියන විදියට එදා අපිට වෙච්ච දේ හෙට උන්ටත් වෙන්න පුලුවන් කියලා හිතපු නැති එකේ වැරැද්ද දන් පේනවා ඇතිනෙ,,
     
    May 30, 2017
    119
    26
    0
    ත්‍රස්තවාදී අපරාධ මොනවා වුනත් හොඳයි කියන්න බැහැ,ඒත් මුන් ලංකාවෙ LTTE වැඩ නැගලා යද්දී හැසිරුණු විදියට මුන්ට මේවා හොඳ පාඩම්..

    උන්ට උන්ගේ ප්‍රශ්න විසඳගන්න බැහැ. හැබැයි අපිට පුක දෙන්න එන්න පුළුවන්! :rofl::rofl:
     
    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,283
    4,086
    113
    එල්ටීටීඊ එකට කිසිම රටක් සපොට් කලේ නැ බන්.. ඔක වැරදි මතයක්. ලන්කාවේ ආන්ඩුව්වල පොන්න තානාපති සේවය නිසා දෙමෙල්ලු වාසි ගත්තා.. ඔය රටවලට ගිහින් හොටු පෙරාගෙන දුක කිව්වේ ලන්කාවෙන් 80 ගනන් වල පන්නපු දෙමෙල්ලු. උන් තමා අද ඩැශ්පොරා වෙලා තියෙන්නේ. එල්ටීටීඊ ක්‍රියාකරකම්වලට ලන්කාවේ ආන්ඩු බුදියන් ඉද්දි ඉස්සෙල්ලාම එල්ටීටීඊ එක ත්‍රස්ත සන්විදානයක් කියලා නම් කලේ ඇමෙරිකාව ප්‍රමුක බටහිර රටවල්. ඒ වෙනකොට ලන්කාවේ කොටි සාම සාකච්චාවල. එරික් සොල්හයිම් නොර්වේ ඉදන් බැස්සෙත් ලන්කාවේ පොන්න ආන්ඩුවල ඔනා කමට මිසක් දෙමෙල්ලුන්ගේ ඔනාකමකට නෙමෙයි.. උන් ඉල්ලුවෙම රටෙන් කැල්ලක්.. අපේ ගොන් හැත්ත ඒක යුරොප්වල උන්ට කිව්වේ නැ.. චැනල් ෆො සිද්දිය අරන් බලහන්.. චැනල් ෆො එක කාගෙද? පුකට පයින් ගහලා තොපි දෙමෙල්ලු තොපිට ලන්කාවේ ඉන්න බැ පලයව් කියලා 70-80 ගනන්වල පුකට ගහලා කඩ ගිනි තියලා එලවපු දෙමල ගැනියෙකුගෙයි මිනිහෙකුගෙයි බ්‍රිටිශ් සක්සෙස් බිස්නස් එකක්.. උන්ටම තමයි බ්‍රිටිශ් ලයිකා මොබයිල් එක අයිති.. ඒ ගැනි අද ලන්කාවේ හිටියනම් බලහන්.. අද පුක ඉරාගෙන අයොජකයො හොයනවා. ඩයලොග් ඒකාදිකාරය කියනවා.. ආයොජනය කරන්න පුලුවන් මිනිස්සුන්ට පුකට පයින් ගහලා එලවලා මේක අපේ රට කියලා තනියෙන් කන්න ගිහින් අන්තිමට අවුරුදු 30ක යුද්දෙක පැටලිලා ලෙලි ඇරගෙන... කාර්මා ඉස් බිච්හ් උනේ බ්‍රිටිශ් උන්ට කලින් අපිට බන්.. අපි 80 ගනන්වල එලෙව්ව දෙමෙල්ලු තමා අවුරුදු 30ක යුද්දෙට බකප් එක දුන්නේ. අන්න කාර්මා ඉස් අ බිච්..

    lol
    suddek katha karai :P:P:P
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    කොටියා තම්බියා මොකා වුනත් ත්‍රස්තවාදියානම් ඌ ත්‍රස්තවාදියාමයි,මෙතන අපි කියන්නෙ උඹ ඔය කියන විදියෙ සෙල්ලන් ලංකාවෙ පෙන්නන කාලෙ බ්‍රිටිශ් පාලකයො LTTE සුද්ද කරන්නහදපු විදිය ගැනයි,, ඒ කාලෙ උනුත් (බ්‍රිටිශ්) දැන් උඹ කියන විදියට එදා අපිට වෙච්ච දේ හෙට උන්ටත් වෙන්න පුලුවන් කියලා හිතපු නැති එකේ වැරැද්ද දන් පේනවා ඇතිනෙ,,
    කොහෙද කියපන් ලන්කාවේ බොම්බයක් පිපිරෙද්දි එන්ගලන්තේ මිනිස්සු එල්ටිටීඊ එක හරියි කියපු තැනක්. බොරුවට රැල්ලට බනින්න එපා බන්.. එල්ටීටීඊ එකට බකප් කරන බ්‍රිර්ටිශ් දෙමෙල්ලු හැදුවෙත් අපේ සින්හල උන්මයි.. හොයලා බලහන් 1970-80 ගනන්වල ලන්කාවේ කරපු වැඩ. දෙමෙල්ලු රට පටවලා කැනඩාවයි, එන්ගලන්තෙයි ප්‍රන්ශෙයි, ජර්මනියෙයි ලන්කා දෙමෙල්ලු පදින්චි කලේ සින්හල උන්ම තමා.. උබට පුකiට පයින් ගහලා ගෙදරින් දොට්ට දැම්මොත් බලන් ඉන්න එකා ගන්නේ ගෙදර අයිතිකාරයගේ පැත්තද උබේ පැත්තද? අන්න එහෙම සීන් එකක් යුරොප්වල උනේ. ලන්කාවෙන් දෙමෙල්ලු නැව් පටවන්න ගත්තම සරනාගත්හ්යො කියලා, යුරොප් සුද්ද ගත්තේ දෙමලුන්ගේ පැත්ත තමා.. ඇයි මෙහේ කඩ කුඩු කරලා යකා නැටුව්වේ සින්හල උන්නේ.. දෙමල වේසිගේ පුතාලා ඒකෙන් චාන්ස් එක ගත්තා..
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    එල්ටීටීඊ එකට කිසිම රටක් සපොට් කලේ නැ බන්.. ඔක වැරදි මතයක්. ලන්කාවේ ආන්ඩුව්වල පොන්න තානාපති සේවය නිසා දෙමෙල්ලු වාසි ගත්තා.. ඔය රටවලට ගිහින් හොටු පෙරාගෙන දුක කිව්වේ ලන්කාවෙන් 80 ගනන් වල පන්නපු දෙමෙල්ලු. උන් තමා අද ඩැශ්පොරා වෙලා තියෙන්නේ. එල්ටීටීඊ ක්‍රියාකරකම්වලට ලන්කාවේ ආන්ඩු බුදියන් ඉද්දි ඉස්සෙල්ලාම එල්ටීටීඊ එක ත්‍රස්ත සන්විදානයක් කියලා නම් කලේ ඇමෙරිකාව ප්‍රමුක බටහිර රටවල්. ඒ වෙනකොට ලන්කාවේ කොටි සාම සාකච්චාවල. එරික් සොල්හයිම් නොර්වේ ඉදන් බැස්සෙත් ලන්කාවේ පොන්න ආන්ඩුවල ඔනා කමට මිසක් දෙමෙල්ලුන්ගේ ඔනාකමකට නෙමෙයි.. උන් ඉල්ලුවෙම රටෙන් කැල්ලක්.. අපේ ගොන් හැත්ත ඒක යුරොප්වල උන්ට කිව්වේ නැ.. චැනල් ෆො සිද්දිය අරන් බලහන්.. චැනල් ෆො එක කාගෙද? පුකට පයින් ගහලා තොපි දෙමෙල්ලු තොපිට ලන්කාවේ ඉන්න බැ පලයව් කියලා 70-80 ගනන්වල පුකට ගහලා කඩ ගිනි තියලා එලවපු දෙමල ගැනියෙකුගෙයි මිනිහෙකුගෙයි බ්‍රිටිශ් සක්සෙස් බිස්නස් එකක්.. උන්ටම තමයි බ්‍රිටිශ් ලයිකා මොබයිල් එක අයිති.. ඒ ගැනි අද ලන්කාවේ හිටියනම් බලහන්.. අද පුක ඉරාගෙන අයොජකයො හොයනවා. ඩයලොග් ඒකාදිකාරය කියනවා.. ආයොජනය කරන්න පුලුවන් මිනිස්සුන්ට පුකට පයින් ගහලා එලවලා මේක අපේ රට කියලා තනියෙන් කන්න ගිහින් අන්තිමට අවුරුදු 30ක යුද්දෙක පැටලිලා ලෙලි ඇරගෙන... කාර්මා ඉස් බිච්හ් උනේ බ්‍රිටිශ් උන්ට කලින් අපිට බන්.. අපි 80 ගනන්වල එලෙව්ව දෙමෙල්ලු තමා අවුරුදු 30ක යුද්දෙට බකප් එක දුන්නේ. අන්න කාර්මා ඉස් අ බිච්..
    කවුද machan උන්ව එල‍ෙව්ව‍ෙ උන් අවස්ථාවෙන් ප්‍රයා‍ෙජනය අරන් හොඳ රටකට පැනගත්තා.එහෙම ගිහිල්ලා තමන්ගේ ජාතිවාදී අරමුණට දෙමළ අයට විතරක් වෙනම රටක් ගන්න support කළා.
     
    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    ත්‍රස්තවාදී අපරාධ මොනවා වුනත් හොඳයි කියන්න බැහැ,ඒත් මුන් ලංකාවෙ LTTE වැඩ නැගලා යද්දී හැසිරුණු විදියට මුන්ට මේවා හොඳ පාඩම්..

    Karma is a bitch :yes: