LONDON walata adath ත්‍රස්ත_ප්‍රහාර
බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර ස්ථාන තුනකට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ අද (04) අලුයම මධ්‍යම ලන්ඩනයේ සිදු වූ මෙම ත්‍රස්ත ප්‍රහාරයෙන් එක් අයෙකු මිය ගොස් ඇති බවට මේ වන විට තොරතුරු වාර්තා වී ඇති බවයි.
මධ්‍යම ලන්ඩනයේදී වෑන් රියක් පදිකයින් වෙතට ධාවනය කිරීම මෙන්ම පිහිපහර එල්ල කිරීම යන සිදුවීම්වලින් මෙම ත්‍රස්ත ප්‍රහාරය දියත් කර තිබෙනවා.
වෑන් රිය පදිකයින් හා ගැටීම මධ්‍යම ලන්ඩනයේ පිහිටි ලන්ඩන් පාලම මතදී සිදුවූ අතර ඊට ආසන්න බොරෝ මාකට් ප්‍රදේශයේදී පිහි පහර එල්ල කිරීම් මෙන්ම වොක්ෂෝල් ප්‍රදේශයේදී තවත් කිසියම් සිදුවීමක් වාර්තාවී ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කර ඇත්තේ.