මචංලා පොඩි හදිස්සි වැඩකට Loneme.lk 1කේ ලෝන් 1කක් ඇප්ලයි කලා. ඇපෲ උනා. සිකුරාදා තාම සල්ලි වැටිලා නෑ මගේ එකවුන්ට් 1කට. අද උදේ Way to Banking කියලා පෙන්නුවේ. හවස ලෝන් නම්බර් 1කකුත් පෙන්නනවා. උඹලා ගත්ත කවුරු හරි ඉන්නවාද මේකේ. හදිස්සියේ ප්‍රින්ට් වැඩක් සෙට් උනා. අනිද්දට වැඩේ කම්ප්ලීට් කරන්න ඕනි.
වෙන ඔන්ලයින් ගන්න තැනක් තියනවාද . Cashwagon වහලනේ
වෙන ඔන්ලයින් ගන්න තැනක් තියනවාද . Cashwagon වහලනේ