500m වඩා වදින durable torch brands මොනවද මේ ලංකාදීපයේ ගන්න තියෙන?
Sanford එක කොහෙවත් නෑ. Browns phone asnwer කරන්නෙත් නෑ.
Geepas . කොහොමද?
Sanford එක කොහෙවත් නෑ. Browns phone asnwer කරන්නෙත් නෑ.
Geepas . කොහොමද?
Nebo eka use karanwada? Hondaida eka?
machan eke battery eka 2.4v da?mama gawa geepass ekak tiyenawa 1km wadinawa chines habai..
හොඳයි මචං. එලිය හොඳට තියෙනවා. ඇලුමිනියම් වලින් හදලා තියෙන්නේ. බැටරිය මාරු කරන පුළුවන් සවුත්තු උනොත්. වතුර යන්නේ නැහැ වෝටර් පෘෆ්.Nebo eka use karanwada? Hondaida eka?
Battery එක වෙනම තියෙන එක වටිනවා. මට තාම 1000 Lumen කියන එක guage කරන්න තේරෙන්නේ නැහැ. Singer එකෙන් ඇහුවා 2000 Lumen එක තියෙනවා කිවා.හොඳයි මචං. එලිය හොඳට තියෙනවා. ඇලුමිනියම් වලින් හදලා තියෙන්නේ. බැටරිය මාරු කරන පුළුවන් සවුත්තු උනොත්. වතුර යන්නේ නැහැ වෝටර් පෘෆ්.
මගේ ගාව තියෙන්නේ Davinci 1000 කියන එක.
https://www.singersl.com/product/nebo-flashlight-davinci-1000?
------ Post added on Feb 6, 2025 at 10:28 PM
daraz එකෙත් තිබුනා බං. මම ගත්තේ ඒකෙන්. ඔය කියන luman ගානම තියෙනවද දන්නේ නෑ. හැබැයි එළියනම් හොඳට තියෙනවා. සාමාන්‍ය පාවිච්චියට ඇති.Battery එක වෙනම තියෙන එක වටිනවා. මට තාම 1000 Lumen කියන එක guage කරන්න තේරෙන්නේ නැහැ. Singer එකෙන් ඇහුවා 2000 Lumen එක තියෙනවා කිවා.