Long distance torch එකක්

csoftlanka

Well-known member
  • Dec 22, 2017
    476
    442
    63
    500m වඩා වදින durable torch brands මොනවද මේ ලංකාදීපයේ ගන්න තියෙන?
    Sanford එක කොහෙවත් නෑ. Browns phone asnwer කරන්නෙත් නෑ.

    Geepas . කොහොමද?
     
    XpertThief

    Junior member
  • Jun 29, 2021
    83
    55
    18
    Nebo eka use karanwada? Hondaida eka?
    හොඳයි මචං. එලිය හොඳට තියෙනවා. ඇලුමිනියම් වලින් හදලා තියෙන්නේ. බැටරිය මාරු කරන පුළුවන් සවුත්තු උනොත්. වතුර යන්නේ නැහැ වෝටර් පෘෆ්.
    මගේ ගාව තියෙන්නේ Davinci 1000 කියන එක.

    https://www.singersl.com/product/nebo-flashlight-davinci-1000?
    ------ Post added on Feb 6, 2025 at 10:28 PM
     
    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,053
    2,299
    113
    හොඳයි මචං. එලිය හොඳට තියෙනවා. ඇලුමිනියම් වලින් හදලා තියෙන්නේ. බැටරිය මාරු කරන පුළුවන් සවුත්තු උනොත්. වතුර යන්නේ නැහැ වෝටර් පෘෆ්.
    මගේ ගාව තියෙන්නේ Davinci 1000 කියන එක.

    https://www.singersl.com/product/nebo-flashlight-davinci-1000?
    ------ Post added on Feb 6, 2025 at 10:28 PM
    Battery එක වෙනම තියෙන එක වටිනවා. මට තාම 1000 Lumen කියන එක guage කරන්න තේරෙන්නේ නැහැ. Singer එකෙන් ඇහුවා 2000 Lumen එක තියෙනවා කිවා.
     
    • Like
    Reactions: csoftlanka

    XpertThief

    Junior member
  • Jun 29, 2021
    83
    55
    18
    Battery එක වෙනම තියෙන එක වටිනවා. මට තාම 1000 Lumen කියන එක guage කරන්න තේරෙන්නේ නැහැ. Singer එකෙන් ඇහුවා 2000 Lumen එක තියෙනවා කිවා.
    daraz එකෙත් තිබුනා බං. මම ගත්තේ ඒකෙන්. ඔය කියන luman ගානම තියෙනවද දන්නේ නෑ. හැබැයි එළියනම් හොඳට තියෙනවා. සාමාන්‍ය පාවිච්චියට ඇති.