Long week end traval

nitrox

Well-known member
  • Dec 24, 2013
    1,978
    384
    83
    සින්හලු ඔක්කොම පාරේ. යන තැන් ඔක්කොම ෆුල් බුක් ඇති.
     
    • Like
    Reactions: CaptainPhillips

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,439
    15,397
    113
    Gampaha
    මන්දපෝෂණේ හැදිලා ඉන්න සිංහලුන්ට කෑම පාර්සල් ටිකක් බෙදපල්ලකෝ.. ඒක තරම් සතුටක් තව තියනවද රෝන්දේ යන්නේ නැතිව.. :mad:
     
    • Like
    Reactions: jhnnwp

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    මන්දපෝෂණේ හැදිලා ඉන්න සිංහලුන්ට කෑම පාර්සල් ටිකක් බෙදපල්ලකෝ.. ඒක තරම් සතුටක් තව තියනවද රෝන්දේ යන්නේ නැතිව.. :mad:
    උබ ට මන්දා පෝෂානේ බලාගන්න තිබ්බ අද buffet වලට එහෙම ගියානම් :P :yes: :lol:
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    24,999
    3
    118,547
    113
    Gampaha
    අවාසි,
    හොටෙල් බුක්, හයිවේ වල පෝලිං, හයිවේ සර්විස් ඒරියා වලට වාහන දාන්නවත් බෑ, ශෙඩ් වල පෝලිං, කන්න බොන්න තියෙන තැන් වල ක්‍රවුඩ්, යන යන තැන ක්‍රවුඩ්, බීච් අප්පරසන්නයි, පාරවල් ට්‍රැෆික්, කෝච්චි ටිකට් බුක්, බස් ෆුල්...

    වාසි,
    නිවාඩු නොදා ගමන ගිහින් එන්න පුලුවන්...
     
    • Like
    Reactions: Start boy

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    මං නං ජීවිතේට ලෝන්ග් වීක්එන්ඩ් වල යන්නෙ නෑ.
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,608
    3,333
    113
    වහිනවා නේ ???අනුරාධපුරය පැත්තටත් වැහිනවාද ??

    වැස්ස වැඩිනම් ගමනාන්තයට යන වෙලාව වැඩිවෙයි .අනතුරු වැඩිවෙයි