Long weekend

tharakaf

Well-known member
  • Oct 19, 2020
    35,178
    71,768
    113
    Sinhalu okkoma hotel book karala :shocked:
    මම ලොවෙත් long weekend වල යන්නෙ නෑ. හොටෙල් යන සිංහලු පකේ ලයින් දෙන්නේ. ඊට වඩා එන සුද්දො හොඳයි.

    මේ තීයෙන්නෙ මගේ ගිය සති අන්තයේයි කලින් පාරවලයි ගිහින් ගත්ත අත්දැකීම්

    https://elakiri.com/threads/random-කතා-සිංහලු-කියන-විදියටම-friendly-ජාතියක්ද.2172839/
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,776
    12,954
    113
    මම නම් යාපනේ යන්නේ. කලු මිට්ටෝ වැඩිය එන්නේ නෑනේ ඒ පැත්තේ :ROFLMAO:
     
    • Like
    Reactions: Chimpanzee Putha

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,372
    16,216
    113
    ඔය දවස් වල ගමන් යන්න එපා බන්. සේරම ලදරන් පාරට එනවා. ගමනක් යන්න ගියාම එපා වෙනවා.

    හොටෙල් වලත් අඩු කුලේ හාවෝ වැඩියි.
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,776
    12,954
    113
    :lol: ඇයි ඒ පැත්තෙ ඉන්නෙ සුදු උන්ද බන්??
    දවස් 4ක් නිවාඩු හම්බුනාම අඩු කුලේ මිට්ටෝ ඔක්කොම යන්නේ යාපනේ තමා 😂
    දැන් කලු මිට්ටෝ අනුරාදපුරෙන් එහාටත් යනවද බං. මදැයි ආතල් එකක් ගන්න සෙනග අඩු වෙයි කියලා යාපනේ යන්න දාගත්තා. :baffled:
     
    • Haha
    Reactions: Rahula Kasun