Lonthayo wageda kello

dxx

Well-known member
  • Dec 26, 2011
    18,493
    22,147
    113
    ඇත්තම කිව්වොත් ලංකාවේ ආර්ථිකේ උනත් මෙහෙමවත් තියෙන්නේ ලංකාවේ ගැහැණු අය නිසානේ. දැන් ලංකාවේ ඉන්න පිරිමි ගොඩක්ම කරන්නේ කයිය ගහ ගහ කාලේ කන එක විතරයි...

    උඹ ඔය කියන්නේ 2000න් ඉස්සෙල්ලා සෙට් ඵක..2000න් පස්සේ ගෑණු සෙට් ඵක බලපංකෝ ඉස්සරහට..උන්ට අඩු ගානේ පරිප්පුවක්වත් හරියට හදාගන්න බෑ..මේකප් උලන්නයි බුදියගන්නයි තමා උන් දන්නේ..කොල්ලෙක් සෙට් කරගත්තට පස්සෙ උෟට කන්න තියෙන ඵකත් අරන් කන ජාතියේ බඩු තමා දැන් කාලේ ඉන්නේ..බලපංකෝ ඔය ළගදී බඳපු උන් ඵහෙම පිරිමි කටුස්සෝ වගේ කෙට්ටු වෙනවා ගෑණිටම සලකලා..😅😅
     
    • Like
    Reactions: pasindu201

    kaviranga_ou

    Junior member
  • Jun 26, 2016
    77
    63
    18
    ඇත්තම කිව්වොත් ලංකාවේ ආර්ථිකේ උනත් මෙහෙමවත් තියෙන්නේ ලංකාවේ ගැහැණු අය නිසානේ. දැන් ලංකාවේ ඉන්න පිරිමි ගොඩක්ම කරන්නේ කයිය ගහ ගහ කාලේ කන එක විතරයි...
    Ekanam etta. Office wala innema e aya😅
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    33,903
    1
    58,871
    113
    Mother Earth
    හෙට නෙදර්ලන්තේ මැච් එක අපි දින්නොත් මොකද වෙන්නේ බන්? සුපර් 8 වලට යන්න බැරිද? 🙄
     
    • Like
    Reactions: Clockwork

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,137
    8,516
    113
    හෙට නෙදර්ලන්තේ මැච් එක අපි දින්නොත් මොකද වෙන්නේ බන්? සුපර් 8 වලට යන්න බැරිද? 🙄
    baninne naththam heta kiywpwnko match eka keeyatada kiyala
     
    • Wow
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    33,903
    1
    58,871
    113
    Mother Earth
    baninne naththam heta kiywpwnko match eka keeyatada kiyala
    කවුරු බනින්නද යකොව්. හෙට තියෙන්නෙ 6ට. හෙටත් ඉතින් පුකේ හිල බොර්ර් වෙනවා අපේ උන්ගේ. විකට් පොලුත් බස්සයි 😔
     
    • Love
    Reactions: Clockwork

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,458
    1
    15,053
    113
    ලේඩිස් ක්‍රිකට් තියෙන්නෙ දැන් මෙන්ස් 96ට වගෙ ලෙවල් එකට එන ගමන්..
    වර්ල්ඩ් කප් එකක් උස්සලා, සල්ලි ටික ලං වෙද්දි මෙන්ස් එකට උන වැඩෙම වෙන්න ගන්නවා
    මොකද කෝර් එක කුනු වෙලා ඉවරයි...
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    ලංකාවේ පිරිමි ටීම් එකත් ඉස්සර ඔහොමයි නේ...

    හොඳට දෙයක් වෙනකොට ඒක අස්සට රිංග ගන්නවා හොරු සෙට් එකයි, එකෙන් ගරන සෙට් එකයි....උන්ට ක්‍රිකට් වත්, මොන ලබ්බවත් වැඩක් නෑ...සල්ලි විතරයි...ඊට පස්සේ පිරිහෙනවා...

    අනිත් ටීම් උඩට යනවා..

    මේකට වෙන්නෙත් මෙච්චර තමයි...(ඉස්සර සනත් ඉන්න කාලේ ඕවර 20ට 200 ගැහුවත්, පොර අවුට් වුනොත් ඕවර පනහටම ගහන්නේ 300යි... චමරි නැති වුනාමත් ඔය ටීම් එකට වෙන්නේ ඔය ටිකමයි)
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,856
    163,778
    113
    එකමත් එක රටක
    කිසි වෙනසක් නැ.
    චමරි ඉන්නකං විතරයි.
    ඊට පස්සේ එකම තමා.
    ආ නැ දැන් ටිකක් ටිකක් වෙනස් බන්.

    MOS උනේ අර අවුරුදු 18 කෙල්ල. මැච් තුනේම 40+ ගැහුවා.
    තව මැදින් ආපු උන් දෙන්නෙක් ඊයේ 50 ඒවා දෙකක් දැම්මා.
    චමරිම නෙවෙයි මේ මැච් තුන ගහල දින්නේ..
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,351
    8,487
    113
    කිසි වෙනසක් නැ.
    චමරි ඉන්නකං විතරයි.
    ඊට පස්සේ එකම තමා.
    චමරි ලොකුම බර ඇද්දට දැන් පොඩි උන් ටික ගානට එනවා...චමරි අවුට් උන ගමන් අනිත් ඕන ඔක්කොම පොඩි ගානට යන්නේ නැනේ...ඇදගෙන යනවා...
    අන්තිම මැච් දෙකේම වගේ පොඩි උන් තැනට ඕනි විදිහට ගහල ගොඩ දල තිබ්බේ...

    අපේ කෙල්ලොන්ගේ තියෙන්නේ එකමුතුකම, මැච් එක ගහන්නේ දිනන්න...උන තියෙන්නේ එකට... 96 ටීම් එකේ තිබ්බ වගේ ලයින් එකක් උන්ගේ තියෙන්නේ..

    ලෝන්තයෝන්ට උන තියෙන්නේ වෙන දේවල් වලටනේ.
     

    rockmon

    Well-known member
  • Jul 31, 2017
    3,433
    3,821
    113
    West Indies Women Flag
    West Indies Women
    134/8
    Sri Lanka Women Flag
    Sri Lanka Women
    (18.4/20 ov, T:135) 137/6