Lonthayo wageda kello

rockmon

Well-known member
  • Jul 31, 2017
    3,448
    3,839
    113
    West Indies Women Flag
    West Indies Women
    195
    Sri Lanka Women Flag
    Sri Lanka Women
    (34.1/50 ov, T:196) 198/4

    https://www.espncricinfo.com/series...dies-women-1st-odi-1436886/live-cricket-score
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,236
    12,474
    113
    Piliyandala
    බඩරංග කියයි "අපි කිව්වේ නෑ අපි ගහන මැච් උදේ නැගිටලා බලන්න කියලා"😂😂

    රත්ගමයා වගේ ටෝක් එකක් ඉෂු කරයි බොහෝ දුරට එයාර් පෝට් එකේ දී,

    කුසල කිව්වේ කැප්තන්සිය එන්ජොයි කරා කියලා😂😂
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,656
    48,941
    113
    සේදවත්ත
    කෙල්ලො ටීම් එක පට්ට අප්ග්‍රේඩ් එකක් වෙලා තියෙන්නේ සිංහලු . අපිට වර්ල්ඩ් කප් ගන්න ඇහැකි යන සැම්පලේට ඒක උන් කරන්න ඕනේ අර ලොන්තයන්ට හික් ගෑවෙන්න
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    28,868
    1
    50,005
    113
    ප*යාගල
    sorry.com
    රත්ගමයා වගේ ටෝක් එකක් ඉෂු කරයි බොහෝ දුරට එයාර් පෝට් එකේ දී,
    Rathgama inne karima ponnayo . Dakasha kama thibbata pattama Nugath ponnayo inne
    math rathgama ipadunata mehe culture eka mata set une na
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,323
    45,326
    113
    ඇත්තම කිව්වොත් ලංකාවේ ආර්ථිකේ උනත් මෙහෙමවත් තියෙන්නේ ලංකාවේ ගැහැණු අය නිසානේ. දැන් ලංකාවේ ඉන්න පිරිමි ගොඩක්ම කරන්නේ කයිය ගහ ගහ කාලේ කන එක විතරයි...
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,236
    12,474
    113
    Piliyandala
    Rathgama inne karima ponnayo . Dakasha kama thibbata pattama Nugath ponnayo inne
    math rathgama ipadunata mehe culture eka mata set une na
    ඉක්මනින් කේන්ති යන කුනුහරප වැඩියෙන් කතා කරන දරුණු පොරවල් කියලා නම් අහලා තියෙනවා....
     

    pasindu201

    Well-known member
  • Dec 25, 2017
    1,728
    1,519
    113
    ඇත්තම කිව්වොත් ලංකාවේ ආර්ථිකේ උනත් මෙහෙමවත් තියෙන්නේ ලංකාවේ ගැහැණු අය නිසානේ. දැන් ලංකාවේ ඉන්න පිරිමි ගොඩක්ම කරන්නේ කයිය ගහ ගහ කාලේ කන එක විතරයි...
    meke aththak thiyenawa,foreign remittance genna dayaka wenne kello,local currency ekathu karaganneth un wadipura,cricket gahanneth un,aththatama lankawe pirimi karanne kana bona eka witharada?
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,374
    13,966
    113
    Virgin men's team vs Chad women's team

    කිසි වෙනසක් නැ.
    චමරි ඉන්නකං විතරයි.
    ඊට පස්සේ එකම තමා.

    එහෙමම නෑ බං. චමරි best player බව ඇත්ත එත් හොඳ second line එකක් ඉන්නවා.

    ලොම්තයොන්ට ඔය දෙකම නෑනේ.