Look at yourself after watching this!!!

Arcadian

Well-known member
  • Mar 1, 2011
    2,937
    2,105
    113
    මේක බැලුවහම හිතෙනවා බන් අපිට මොනවද නැත්තේ කියල.:yes::yes::yes:..සිරාවට..මූ ඉන්නේ මාර සතුටකින්....අපේ රටෙත් මේ වගේ examples ඕනේ තරම් ඇති..:)



    බුකියෙන් තමයි හම්බුනේ...රිපොස්ට් ද දන්නේ නෑ :D
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ජිවිතයේ බොහෝ දේවල් මේ චරිතය
    වටහා අපිට ඉගෙන ගන්න තියෙනවා..
    අපි බෑ කියන මතයෙන් වගේම බය අපේ හිතේ තියෙන තාක් කල්..
    අපේ ජිවිතයට සාර්ථකත්වයක් ලබා ගන්න.
    පුලුවන් කම ලැබෙන්නේ නෑ..
    මේ රූප රාමු පරණ වුනාට බොහෝ දෙනෙකුට වැදගත් වෙනවා..
    රෙප් +10
     
    • Like
    Reactions: Arcadian

    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,937
    2,105
    113
    Ela.....thx everyone :):):)
    හිතට යමක් වැදුනානම් එච්චරයි....:yes::yes::yes: