
ගෙවල් වල හදපු නානාප්රකාර කෑම වර්ගඒ කාලේ ජීවිතයේ අඳුරු කාලයක්. Film , tv series නම් බර ගාණක් බැලුවා
ඔව්. ඒ දවස් වල බැලුව සෑහෙන්න එක එක ඒවා.. මෙහෙ එලියට යන්නම අමාරුයි. දවසට පැය 2යි පුළුවන් යන්න.. ඒ දවස් වල මම චැනල් එකක් හදල මේකේ දැම්ම පට්ට පෙමස් උන..ඒ කාලේ ජීවිතයේ අඳුරු කාලයක්. Film , tv series නම් බර ගාණක් බැලුවා
වජිර ගොයිය ඌ දාගෙන හිටපු මාස්ක් එක වෙන එකෙක්ට දාන එකකාගෙ එකද
යාලුවා පුටුවකුත් අරන්ද පාක් ගියේකොවිඩ් රස කතා මේකේ දාමු
කඩේ ගිහිල්ල අවහම බඩු ටික ගෙදරට ගන්න ඉස්සෙල්ල රෙදි කැබැල්ලක් අරගෙන විෂබීජ නාශක දියරකින් පිරිසිදු කරලා ගන්න එපයි. ටික කාලයකින් එපා උනා. මොන කරුමයක්ද?
අපි ගෙවල්වල රැස් වෙන්න බැරි නිසා අපි යාලුවෝ එක්ක පාර්ක් වලට යනවා. මගේ යාලුවෙක් හිටිය පාර්ක් එකෙක් ගෙදර එනකොට පුටු, සපත්තු ඔක්කොම sanitize කරපු. පොඩි එවුන් සෙල්ලම් කරන කොට බෝලය පොලවේ වැදුනහම අයිත් sanitize කරනවා
තාමත් ඌව දකින දකින් පාර ඒකමයි මතක් වෙන්නෙවජිර ගොයිය ඌ දාගෙන හිටපු මාස්ක් එක වෙන එකෙක්ට දාන එක
We usually take portable chairsයාලුවා පුටුවකුත් අරන්ද පාක් ගියේ
මාස්ක් ගලවන්න වෙන එකක් නෑ කියල හිතුවෙ...මම හිතුවේ අර ලෝක විනාස ෆිල්ම් එකක වගේ ලෝකෙන් බාගයක් විතර මැරිලා ගිහිල්ල හෙන සින් එකක් වේවි කියල. වගාවක් ලාවට කරගෙන ඉන්න වෙන සින් එකක වේවි කියල. කුවේට් වල ඉඳල ලංකවට පයින් එන්න හෙන සින් එකක් වෙනවා කියල හිතුව බන් සිරාවට..