Look back in to 2020

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    17,331
    25,817
    113
    Fantasy
    මාස්ක් ගලවන්න වෙන එකක් නෑ කියල හිතුවෙ...
    මාස්ක් දානවා තාමත් දුර ගමන් යද්දි.
    ඒ හින්දා දූවිලි හින්දා උගුර රිදෙන වගෙ ප්‍රශ්න නෑ
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,256
    113
    Dubai, UAE
    අඩෝ මන් කොවිඩ් හැදිලා මෙහේ සති තුනක් හිටියේ නිරෝදායනයේ. පට්ට ආතල් හැබැයි. හොටෙල් එකක හිටියේ. තුන් වේලටම සුපිරි කෑම. කොහොමත් මාස දෙකක් විතර ගෙදර හිටියා. වැඩ කලේ ගෙදර ඉඳන්. එලියට යන්නත් බෑ Curfew. නිදහස්. හැබැයි ඒකාකාරී.
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,950
    11
    3,470
    113
    අඩෝ මන් කොවිඩ් හැදිලා මෙහේ සති තුනක් හිටියේ නිරෝදායනයේ. පට්ට ආතල් හැබැයි. හොටෙල් එකක හිටියේ. තුන් වේලටම සුපිරි කෑම. කොහොමත් මාස දෙකක් විතර ගෙදර හිටියා. වැඩ කලේ ගෙදර ඉඳන්. එලියට යන්නත් බෑ Curfew. නිදහස්. හැබැයි ඒකාකාරී.
    Software da job
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,846
    22,143
    113
    Kaer Morhen
    thewitcher.com
    හැමෝගෙම ජීවිතවල turning point එකක්. ඕකට පස්සේ life එක boring උනා මට, ඒකාකාරී.

    අන්තිම vivid මෙමරි එක තමා මාර්තු වල sliit එක වැහුවට පස්සේ සති දෙකෙන් ඕක ඉවරයි පොඩි වයිරස් එකක් කියලා 17 බස් එකක නැගලා අපි සෙට් එක ගෙදර ගිය එක. ගියා විතරයි මතක 😂
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,025
    113
    Kuwait-Galle
    අඩෝ මන් කොවිඩ් හැදිලා මෙහේ සති තුනක් හිටියේ නිරෝදායනයේ. පට්ට ආතල් හැබැයි. හොටෙල් එකක හිටියේ. තුන් වේලටම සුපිරි කෑම. කොහොමත් මාස දෙකක් විතර ගෙදර හිටියා. වැඩ කලේ ගෙදර ඉඳන්. එලියට යන්නත් බෑ Curfew. නිදහස්. හැබැයි ඒකාකාරී.
    අඩෝ.. කොවිඩ් වලට අමාරු උනාද?? අපේ අල්ලපු ෆ්ලැට් එකේ එකෙක් මැරුණ ගෙදරම කොවිඩ් හැදිලා.. හින්දි එකෙක්.
     
    • Like
    Reactions: chirantha19890821

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,256
    113
    Dubai, UAE
    අඩෝ.. කොවිඩ් වලට අමාරු උනාද?? අපේ අල්ලපු ෆ්ලැට් එකේ එකෙක් මැරුණ ගෙදරම කොවිඩ් හැදිලා.. හින්දි එකෙක්.
    නෑ බන්. මට පොඩි උණක් විතරයි තිබ්බේ. වෙන කිසිම අමාරුවක් තිබ්බේ නෑ. කෝකටත් කියලා අපේ ඔෆිස් එකේ උන් ඔක්කොම ටෙස්ට් කලා. මායි මගෙ වටේ හිටපු 7දෙනෙකුයි පොසිටිව් උනා. අපි 8දෙනාම නිරෝදායනය උනා. මට නම් හැබැයි දෙයියන්ගේ පිහිටෙන් වෙන කිසිම Symptom එකක් තිබුනේ නෑ.

    හැබැයි මෙහෙත් සමහරු ඉන්නවා සෑහෙන්න අමාරු උන. අපේ ෆ්ලැට් එකේ එකෙක් මාස 3ක් ICU හිටියා.