මාස්ක් දානවා තාමත් දුර ගමන් යද්දි.මාස්ක් ගලවන්න වෙන එකක් නෑ කියල හිතුවෙ...
ඒ හින්දා දූවිලි හින්දා උගුර රිදෙන වගෙ ප්‍රශ්න නෑ
මාස්ක් දානවා තාමත් දුර ගමන් යද්දි.මාස්ක් ගලවන්න වෙන එකක් නෑ කියල හිතුවෙ...
ගෙදරට වෙලා මොනවද කරේ..මාස්ක් ගලවන්න වෙන එකක් නෑ කියල හිතුවෙ...
Software da jobඅඩෝ මන් කොවිඩ් හැදිලා මෙහේ සති තුනක් හිටියේ නිරෝදායනයේ. පට්ට ආතල් හැබැයි. හොටෙල් එකක හිටියේ. තුන් වේලටම සුපිරි කෑම. කොහොමත් මාස දෙකක් විතර ගෙදර හිටියා. වැඩ කලේ ගෙදර ඉඳන්. එලියට යන්නත් බෑ Curfew. නිදහස්. හැබැයි ඒකාකාරී.
නෑ බන්. Quantity Surveyor.Software da job
අඩෝ.. කොවිඩ් වලට අමාරු උනාද?? අපේ අල්ලපු ෆ්ලැට් එකේ එකෙක් මැරුණ ගෙදරම කොවිඩ් හැදිලා.. හින්දි එකෙක්.අඩෝ මන් කොවිඩ් හැදිලා මෙහේ සති තුනක් හිටියේ නිරෝදායනයේ. පට්ට ආතල් හැබැයි. හොටෙල් එකක හිටියේ. තුන් වේලටම සුපිරි කෑම. කොහොමත් මාස දෙකක් විතර ගෙදර හිටියා. වැඩ කලේ ගෙදර ඉඳන්. එලියට යන්නත් බෑ Curfew. නිදහස්. හැබැයි ඒකාකාරී.
නෑ බන්. මට පොඩි උණක් විතරයි තිබ්බේ. වෙන කිසිම අමාරුවක් තිබ්බේ නෑ. කෝකටත් කියලා අපේ ඔෆිස් එකේ උන් ඔක්කොම ටෙස්ට් කලා. මායි මගෙ වටේ හිටපු 7දෙනෙකුයි පොසිටිව් උනා. අපි 8දෙනාම නිරෝදායනය උනා. මට නම් හැබැයි දෙයියන්ගේ පිහිටෙන් වෙන කිසිම Symptom එකක් තිබුනේ නෑ.අඩෝ.. කොවිඩ් වලට අමාරු උනාද?? අපේ අල්ලපු ෆ්ලැට් එකේ එකෙක් මැරුණ ගෙදරම කොවිඩ් හැදිලා.. හින්දි එකෙක්.