LOOK CAREFULLY TODAY YEN LKR 1.31

creed1

Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    අද දින ජපන් යෙන් අගය 1.31 මට්ටමට ගොස් ඇත . මේසදහා කුමක් කලයුතුද කියා මම නම් දන්නේ නැහැ . නමුත් රජයක් වශයෙන් මෙයට විසදුමක් වහාම ඉදිරිපත් කලයුතුය. මට පෙනෙනා විදියට මොවුන් කරන්නේ කිසිදෙයක් සිදු නොවුනා සේ කර අර සිටීමයි. අදහසක් ගැනීමට සියලුම banks වලට අද කතාකලත් ඔවුන් පවසා සිටියේ කිසිදෙයක් නොදන්නා බවයි .

    ලබන සතියේ CUSTOMS RATE 1.3014

    මට අදහසක් ගැනීමට උප දේශයක් බලාපොරොත්තු වෙනවා.
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    මචන් මේ රේට් එක ෆික්ස් කරන සීන් එක මොකද්ද? ඒක කරලා බැරි වෙයිද?
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    මචන් මේ රේට් එක ෆික්ස් කරන සීන් එක මොකද්ද? ඒක කරලා බැරි වෙයිද?

    FIX කරන්න බැහැ BANKS දැනට FIX කරන්නේ නැහැ. උනුත් ගිරේට අහුවුන පුවක් ගෙඩියක් වගේ.
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    fix kalath thawa point 2k withara wediyen neda fix wenne,ea kyanne 1.33 kata wage,eth wahane document bank ekata eddi rate eka adu wela thibunoth aparade:(

    ඒ සීන් එක ගැන මම එහෙමටම දැනුවත් නෑ මචෝ. අහලා තිබ්බා විතරයි. ස්තූතියි දැනුවත් කලාට මචන්. :)
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,960
    31,754
    113
    රවිය කියන්නෙ rate එක පාකරන එක හොඳයි කියල නේද? උට විතරක් හොඳයි වෙන්න ඇති? :confused:
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    රවිය කියන්නෙ rate එක පාකරන එක හොඳයි කියල නේද? උට විතරක් හොඳයි වෙන්න ඇති? :confused:

    දන්නා මගුලක් නැහැ ඌ . දැනට වාර්තාගත අගය.
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,495
    3,732
    113
    අද දින ජපන් යෙන් අගය 1.31 මට්ටමට ගොස් ඇත . මේසදහා කුමක් කලයුතුද කියා මම නම් දන්නේ නැහැ . නමුත් රජයක් වශයෙන් මෙයට විසදුමක් වහාම ඉදිරිපත් කලයුතුය. මට පෙනෙනා විදියට මොවුන් කරන්නේ කිසිදෙයක් සිදු නොවුනා සේ කර අර සිටීමයි. අදහසක් ගැනීමට සියලුම banks වලට අද කතාකලත් ඔවුන් පවසා සිටියේ කිසිදෙයක් නොදන්නා බවයි .

    ලබන සතියේ CUSTOMS RATE 1.3014

    මට අදහසක් ගැනීමට උප දේශයක් බලාපොරොත්තු වෙනවා.

    Mahinda hora ban......

    eka hari nettam

    thajudin.....

    ekath nettam

    CNS ....... onna wisaduma........

    akamathi unath dan rajaye wisadum owa... :(:(:(
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,422
    22,067
    113
    Gotland
    FIX කරන්න බැහැ BANKS දැනට FIX කරන්නේ නැහැ. උනුත් ගිරේට අහුවුන පුවක් ගෙඩියක් වගේ.

    fix karanna ba man hithanne. enna ennama wadi wena nisa.
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,233
    1
    4,023
    113
    Moratuwa
    මේ යන විදියට ලන්කාවට ලොකු නයක් හරි ආදාරයක් හරි ලැබෙනකන් රේට් අඩුවෙන්නේ නෑ බන්. .
    අපනයන තිබුනනම් ඔච්චර වෙනසක් වෙන්නේ නෑ. . අපනයන දිරිමත් කරන්න වැඩපිලිවෙලක් වත් නෑනේ. .

    දැන් කරන්න ඉතුරුවෙලා තියෙන්නේ ලේන්සුවක් එලන් රට වලින් අදාර දෙනකන් බලන් ඉන්න එක තමා :growl:
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    meka Japan YEN wedi wuna ekata, govt ekata monawa karannada kianne?

    Meka Japanese government eka egollange YEN eka float karala, YEN eka adu wedi wenawa jathyanthara washayen, lankaweth wedi wuna kiana eka, USD walatath wedi wela kiana ekama thama.

    hebei me yen mattama thawa tika dawasakin bahiy, hebei echcharakma loku wenasak wenne nehe kiala hitenawa
     
    • Like
    Reactions: creed1