Looking for a Laptop with Docking

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
මට ලැප්ටොප් එකක් ගන්න ඕනේ ඩොකින් ස්ටේෂන් එකක් එක්ක. මට ලැප් වල වැඩ කරන්න අමාරුයි. මට ඕනේ ඩොකින් එකක් හරහා මගේ ලොකු monitor එකට කනෙක්ට් කරලා සාමාන්‍ය කි බෝර්ඩ් පාවිච්චි කරන්න.

කීයක් විතර වෙයි ද බන් ඩොකින් එකක් එක්ක?