IT field එකේ undergraduatesලට internship program තියෙන companies දන්න ඒවා කියං යන්නකෝ.
P PK22 Active member Dec 26, 2021 125 61 28 Jul 18, 2023 #1 IT field එකේ undergraduatesලට internship program තියෙන companies දන්න ඒවා කියං යන්නකෝ. Reactions: Rapunzel003
T Thu Nodakin Well-known member Nov 25, 2016 2,642 4,647 113 Jul 18, 2023 #2 හොදම කම්පනී එකක් තියනව මෙන්න මෙයාට @scurvy. IT ෆීල්ඩ් එකේ ඕන එකක් ඒ කම්පනි එකේ කරනවා. එකේ ට්‍රේනින් සෙට් උනා කියන්නේ ඉතින් ආයේ ඕන තැනක් වැඩ කරන එක සුළු දෙයක්. Reactions: PK22
හොදම කම්පනී එකක් තියනව මෙන්න මෙයාට @scurvy. IT ෆීල්ඩ් එකේ ඕන එකක් ඒ කම්පනි එකේ කරනවා. එකේ ට්‍රේනින් සෙට් උනා කියන්නේ ඉතින් ආයේ ඕන තැනක් වැඩ කරන එක සුළු දෙයක්.
M Master malli Well-known member Jun 4, 2018 10,925 10,563 113 ආශික්ලන්තෙ Jul 18, 2023 #4 Topjobs blpn Reactions: PK22
ThisaraMalintha Well-known member Nov 16, 2015 8,612 7,331 113 ගෙදර Jul 18, 2023 #5 Pretty much every company has one. Check LinkedIn, topjobs, Google jobs etc and the career pages of popular it companies Reactions: Psiko and PK22
Pretty much every company has one. Check LinkedIn, topjobs, Google jobs etc and the career pages of popular it companies
Gwynbleidd Well-known member Aug 7, 2020 11,792 22,047 113 Kaer Morhen thewitcher.com Jul 18, 2023 #6 Top jobs balala tyna okkotma dagena ynna, adurana aya nadda? Pearson nan internla ganne na kyla yaluwek. Mit nn ati Reactions: PK22
Top jobs balala tyna okkotma dagena ynna, adurana aya nadda? Pearson nan internla ganne na kyla yaluwek. Mit nn ati